IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


වැඩිපුර පැටවූ බසය පල්ලමේ

බටහිර නේපාලයේ බසයක් පල්ලමකට පෙරළීයාමෙන් ගමන් ගත් මගීන් 29 දෙනෙක් මියගොස් ඇතැයි  විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙයින් බොහෝ පිරිසක් හින්දු දෂේන් උත්සවය සැමරීමට තම  පවුල්වල ඥාතීන් සොයා ගිය පිරිසක් බව ද හෙලි වී ඇත.

නේපාල පොලීසිය සඳහන් කරන්නේ බසය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 100ට වැඩි පිරිසක්  ගමන්කැර ඇති බවයි. මගීන් 100 කට වැඩි ප්‍රමාණයක් අනතුර වන අවස්ථාව වන විට ගමන් කර ඇති බවයි.

මාධ්‍ය වාර්තා පවසන්නේ බසයට මීටර 200 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. 

 



අදහස් (0)

වැඩිපුර පැටවූ බසය පල්ලමේ

පිටිගල Thursday, 09 October 2014 10:09 AM

නේපාලය නොදියුණු රටක්. මේ රටවල්වල වැඩට ඇවිත් ඉන්න නේපාල ජාතිකයන් දිහා බැලුවම මේ ගොල්ල ගෙවල්වල අඹු දරුවෝ එක්ක කොහොම ජීවත් වෙනවද කියලා හිතෙනවා. අතරින් පතර බෞද්ධයොත් ඉන්නවා. ඒ උනාට බුදුන් වහන්සේ ගැන මොන වත් දන්නේ නැහැ. හැබැයි අහිංසක මිනිස්සු. නරුමයොත් ඉන්නවා සමහර පලාත්වල කසිප්පු පෙරන එ්ක ගෘහ ආශ්‍රිත කර්මාන්තයක්ලු. එ්ක කරන්නේ කාන්තාවන් විසින් කියල තමයි ඒගොල්ල කියන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 39 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 45 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 17 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 20 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site