IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ව්‍යායාමයට නියෝග කරන අත් පළඳනාවක්

පුද්ගලයකුගේ කය වෙහසීම ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් වන්නේ ද යන්න සොයා බලා ඒ ගැන දැනුම් දීමට හැකි අපූරු වළල්ලක් 2014 අවසානයේ දී වෙළඳපොළට එක්වීමට නියමිතය.

පැව්ලොක් යන නමින් නම්කැර ඇති මේ වළල්ලේ නිගමනය වන්නේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වාගෙන යාමට ව්‍යායාම ප්‍රමාණවත් නොවේයැයි යන්න නම් එමගින් කම්පන තරංගයක් සිරුර වෙත එල්ල කිරීම සිදුවේ.

මේ වළල්ලේ නිෂ්පාදක මනීෂ් සේති පවසන්නේ නිපදවන පළමු තොගය අන්තර්ජාලය ඔස්සේ තමන් සමග එක්ව සිටින අයට ලබාදෙන බවයි. යම් පුද්ගලයකු ව්‍යායාම කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය හුරුකිරීමක් පමණක් මේ වළල්ල මගින් සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

‘‘ අපි මෙය සාදා තිබෙන්නේ මනෝ විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයක් යොදාගෙන. කායික හා මානසික යෝග්‍යතාව, ඵලදායීතාව, පළඳින්නාගේ කාර්යක්ෂමතාව ආදියේ වර්ධනයට මේ අත් පළඳනාව එහෙමත් නැත්නම් මේ අපූරු වළල්ල උපකාරී වේවි. මෙමගින් ඇතිකරන්නේ පුංචි විද්‍යුත් කම්පනයක් පමණයි. “

3033580-inline-s-shock-bracelet-05 pavlok pavlok_small

 



අදහස් (0)

ව්‍යායාමයට නියෝග කරන අත් පළඳනාවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 276 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 226 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 626 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 84 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 88 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 518 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site