වසරකට අධික කාලයක් තිස්සේ තම ග‍්‍රහණයේ පැවැති කිස්මායෝ නමැති වරාය නගර අතහැර පලා යෑමට සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන ‘අල් ෂෙබාබ්’ ඉස්ලාමීය සටන්කාමීහු පෙරේදා (29) තීරණය කළහ. සටන්කාමීන්ට නගරය අතහැර පලා යෑමට සිදුවූයේ සෝමාලි හමුදා කෙන්යානු හමුදා සමඟ එක් වී සටන්කාමීන්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙනි. සෝමාලියාවේ අල් ෂෙබාබ් සටන්කාමීන් මුළු මහත් අපි‍්‍රකාවටම තර්ජනයක් වී ඇති අතර සටන්කාමීන් මර්දනය කිරීමට සෝමාලියාවේ අසල්වැසියකු වන කෙන්යාව සෝමලි රජයට සහාය ලබා දෙයි. සෝමාලියාවේ පවතින්නේ දුර්වල මෙන්ම අස්ථාවර රජයකි. අල් ෂෙබාබ් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් රජය තවත් අස්ථාවර වී ඇත. අල් ෂෙබාබ් සටන්කාමීන්ට අවි ආයුධ සහ පුහුණුව ලබා දෙන්නේ උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයයි. 1,90,000 ක ජනගහනයක් වෙසෙන කිස්මායෝ නගරය, ෂෙබාබ් සටන්කාමීන්ගේ ග‍්‍රහණයට හසුවූයේ 2008 වසරේදී රජයේ හමුදා සමඟ පැවැති දරුණු අවි ගැටුම්වලින් පසුවය. ඒ සටන් ඇවිළෙද්දී 12,000 කට වැඩි පිරිසක් නගරය අතහැර පලා ගියහ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෂෙබාබ් සටන්කාමීහු සෝමාලි නගරය අතහැර පලා යති
අසිත Monday, 01 October 2012 01:39 PM
ඔවු ඉතිං. අනෙක් ජාතීන් සදාකල්ම මැරෙන්නේ නැහැනේ. (නි)
නුවන් Tuesday, 02 October 2012 02:51 AM
අසිතගේ මොළයේ පිහිටීමෙ වරදක් තියෙන පාටයි. (නි)
මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 01 October 2012 03:26 PM
බලමුකෝ කොයි ජාතියද ලොවින් තුරන් වෙන්නේ කියලා (ස)
මධූ Monday, 01 October 2012 12:48 PM
අන්තිමට මේ ජාතියට වෙන්නේ ජීවිත වලිනුත් පලායන්න තමයි (ස)