IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ෂාරුක්ගේ Pathaan වාර්තා අතරට

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කරමින් ඉන්දීය රුපියල් කෝටි 313 සීමාව පසු කර ඇත.

ඊට අමතරව, ඉන්දීය සිනමා පටයක් ආරම්භක සතියේ වැඩිම ආදායමක් වාර්තා කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කරමින් Pathaan චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 166 කට වඩා හිමි කරගෙන ඇතැයි ද පැවැසෙයි.

ෂාරුක් ඛාන්ගේ සිනමා නිර්මාණයක් මෙසේ තිරගත වන්නේ 2018 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි. දීපිකා පදුකෝන්, ජෝන් එබ්‍රහම් ද  චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති.

Pathaan චිත්‍රපටය, ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සිද්ධාර්ත් ආනන්ද්ගේ සිනමා නිර්මාණයකි.

Pathaan චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එය සිද්ධාර්ත් ආනන්ද් මීට පෙර නිර්මාණය කළ ක්‍රියාදාම චිත්‍රපට අතරට Pathaan ද ඇතුළත් වීමය.

සල්මාන් ඛාන් ද ෂාරුක් සමග Pathaan චිත්‍රපටයේ කෙටි දසුන් කීපයකට සම්බන්ධ වී සිටීම චිත්‍රපටයේ සාර්ථකත්වයට තවත් හේතුවකි.

සල්මාන් ඛාන් Pathaan චිත්‍රපටයට එක් වී සිටින්නේ ඔහුගේ Tiger චිත්‍රපට මාලාවේ වීරයා 'ටයිගර්' ලෙසය.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)



අදහස් (0)

ෂාරුක්ගේ Pathaan වාර්තා අතරට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 143 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 113 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 238 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 51 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 60 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 471 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site