බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කරමින් ඉන්දීය රුපියල් කෝටි 313 සීමාව පසු කර ඇත.
ඊට අමතරව, ඉන්දීය සිනමා පටයක් ආරම්භක සතියේ වැඩිම ආදායමක් වාර්තා කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කරමින් Pathaan චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 166 කට වඩා හිමි කරගෙන ඇතැයි ද පැවැසෙයි.
ෂාරුක් ඛාන්ගේ සිනමා නිර්මාණයක් මෙසේ තිරගත වන්නේ 2018 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි. දීපිකා පදුකෝන්, ජෝන් එබ්‍රහම් ද චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති.
Pathaan චිත්‍රපටය, ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සිද්ධාර්ත් ආනන්ද්ගේ සිනමා නිර්මාණයකි.
Pathaan චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එය සිද්ධාර්ත් ආනන්ද් මීට පෙර නිර්මාණය කළ ක්‍රියාදාම චිත්‍රපට අතරට Pathaan ද ඇතුළත් වීමය.
සල්මාන් ඛාන් ද ෂාරුක් සමග Pathaan චිත්‍රපටයේ කෙටි දසුන් කීපයකට සම්බන්ධ වී සිටීම චිත්‍රපටයේ සාර්ථකත්වයට තවත් හේතුවකි.
සල්මාන් ඛාන් Pathaan චිත්‍රපටයට එක් වී සිටින්නේ ඔහුගේ Tiger චිත්‍රපට මාලාවේ වීරයා 'ටයිගර්' ලෙසය.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ෂාරුක්ගේ Pathaan වාර්තා අතරට