බි‍්‍රතාන්‍යයේ සංචාරයක යෙදෙන මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (23) බකින්හැම්ෂයර්හි පිහිටි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ බංගලාවේ සංචාරයක යෙදුණාය.එම අවස්ථාවේදී බංගලාවේ රෝස උයන සූ කීට පෙන්වීමට ද අගමැති කැමරන් අමතක නොකළේය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සූකී කැමරන් සමඟ
සේනානායක Monday, 25 June 2012 11:35 PM
ජන හද දිනු නායිකාවට ජයවේවා.
ටිකිරිමාලි Tuesday, 26 June 2012 02:21 AM
කැමරන්ගේ කුඩෙත් හරියට බ්‍රිතාන්‍ය ආර්ථිකය වගේ ....
නිසා Monday, 25 June 2012 01:26 PM
අනේ කුඩේ කැඩිලානේ.
දයා, සෞදියේ සිට Monday, 25 June 2012 01:16 PM
අක්කයි...මල්ලියි වගේ...
ෂ්‍යාම් Monday, 25 June 2012 01:19 PM
කුඩේ දිහා බලන්න හොදට.
බුරුම බබා Monday, 25 June 2012 09:13 PM
බුරුමයේ විනාශය = සුකී
විමල් Monday, 25 June 2012 03:22 PM
කැමරන් ගේ කුඩේ කැඩිලා!
කිරිමාටින් Monday, 25 June 2012 03:32 PM
සුකීටත් හරි වගේ
ඉමාසා Monday, 25 June 2012 03:16 PM
හිරැ නොබසින අධිරාජ්‍යයේ අගමැති කෙතරමි නිහතමානීද අව්‍යාජද? අනේ දෙයියනේ අපේ රටට වෙලා තියෙන වින්නැහිය බලන්න