IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සීක් දෙවොලට වෙඩි තැබුවේ සුදු ජාතික අන්තවාදියෙක්

ඇමෙරිකාවේ විස්කොන්සින්  සීක් දෙවොලට කඩා වැදී වෙඩි තබා සීක් ජාතිකයන් හය දෙනකු ඝාතනය කළේ මයිකල් පේජ් නමැති 40 හැවිරිදි ඇමෙරිකානුවකු බවත් ඔහු සුදු ජාතික අන්තවාදී කල්ලියක සාමාජිකයකු බවත් පොලිසිය පවසයි. මයිකල් පේජ් සම්බන්ධ එම සුදු ජාතික අන්තවාදී කල්ලිය ගැන ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් පවතී. පේජ් දේවස්ථානයට කඩා වැදී වෙඩි තැබූ අවස්ථාවේදී ඒ බව වාර්තා වී එහි ගිය පොලිස් නිලධාරියකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පේජ් මියගියේය. සුදු ජාතිකයන් ඉහළයි යැයි විශ්වාස කරන අන්තවාදී කල්ලි ඇමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක කි‍්‍රයාත්මකය. වෙඩි ප‍්‍රහාරය තරයේ හෙළා දකිමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ප‍්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට නම් ඇමෙරිකානුවන් වශයෙන් සැවොම එකමුතු විය යුතු බවය. මේ අතර ඇමෙරිකාවේ සීක්වරුන්ට එල්ල වූ එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා රජයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ සීක්වරු ඊයේ (7) නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වූහ.



අදහස් (0)

සීක් දෙවොලට වෙඩි තැබුවේ සුදු ජාතික අන්තවාදියෙක්

චාමර Thursday, 09 August 2012 06:49 PM

අනේ පවු නේද? යස වැඩේ. (නි)

:       0       0

ෂර්ෆාස් Wednesday, 08 August 2012 10:21 PM

තවත් ඇමරිකන් ත්‍රස්ත මැර ප්‍රහාරයක්. (නි)

:       0       0

කේ .එම් Wednesday, 08 August 2012 11:51 AM

ඔය මිනිස්සු ඔහොමම මතයි (දී)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 09 August 2012 02:52 AM

ඔන්න පොටක් පෑදුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 58 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 54 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 67 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5627 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 188 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site