IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සටන් විරාමයට ඇමෙරිකාව හරස් වෙයි

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ බල කිරීම මැද, ඊශ්‍රායලය හමාස් සටන් විරාමයක් කඩිනමින් ආරම්භ කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුණු යෝජනාවට ඇමෙරිකාව නිෂේධ බලය භාවිතයට ගනිමින් විරුද්ධ විය.

ඇමෙරිකාව ඊශ්‍රායල හිතවාදියකු පමණක් නොව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයන් 5 දෙනාගෙන් කෙනෙකි. බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැලැකී සිටියේය.



අදහස් (5)

සටන් විරාමයට ඇමෙරිකාව හරස් වෙයි

AB Saturday, 09 December 2023 05:27 PM

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය 15කි. නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකත්වය 10 දක්වා ඉහළ දැමීමට සිදුවිය යුතු අතර G7 රටවලට සාමාජිකත්වය නිතැතින්ම ලැබිය යුතු අතර සහ සෑම මහාද්වීපයක් නියෝජනය වන පරිදි ලෝකයේ ජන අනුපාතය අනුව G 20 රටවලින් නිත්‍ය නොවන සාමාජිකත්වය පත්වීමට අවස්තාවක් තිබිය යුතුවේ...

:       2       1

පියනන්ද Saturday, 09 December 2023 06:40 PM

බොහොම හොඳයි. ඒ තීරණයට ස්තුතියි. ත්‍රස්තවාදී හමාස් සංවිධානය පමණක් නොව තලිබාන්, අල් කයිඩා, ජිහාඩ්, තව්ෆික්ජමාත්, බෝකෝ හරාම්, අයිසිස් ඇතුලු අන්තවාදී ආගමික ත්‍රස්‌තවාදී කල්ලි සපුරා සහමුලින්ම විනාශ කරන තුරු සාමකාමී ලෝකයක් බලාපොරොත්තු වෙන්න බෑ. මුසල්මානුවන් අන්තවාදී හැඟීම්වලින් මිදී ආගමික සහජීවනය අගයන ජාතියක් බවට පත්නොවන තාක්කල් කිසිම සමාවක් ලබා නොදීම ඇතිහැකි බලවත් රටවල වගකීමයි...

:       0       7

Lalla Saturday, 09 December 2023 11:06 PM

කිසිම ගරිල්ලෙක් ඉතිරි නොකර සමූල ඝාතනය කළ යුතුමයි. ඇමරිකාව නොවේ කවුරු හෝ කළයුතුයි.

:       0       5

Bamunuarachchi Sunday, 10 December 2023 02:11 AM

හරියට හරි ඉස්ලාමීය ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගාදමන්න ඕනේ...!

:       0       4

Bamunuarachchi Sunday, 10 December 2023 03:47 PM

සටන් විරාමයට ගියොත් කොහොමද අපි ආයුධ විකුණා ගන්නේ? බණ ටෝකින්...!

:       7       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 357 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 124 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 124 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 861 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site