සුඩාන හමුද්‍රා රජය සහ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ අතිරේක හමුදා බලඇණිය අතර ගැටුම් උත්සන්න වෙමිනි පවතී.
සුඩානය යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘සුඩාන ජනරජය’ යනුවෙනි. සුඩානය පිහිටා ඇත්තේ වයඹදිග අප්‍රිකාවේය.
සුඩානයේ අසල්වැසි රටවල් වන්නේ චැඩ්, ඊජිප්තුව, එරිත්‍රියාව සහ ඉතියෝපියාවය. සුඩානයේ අගනුවර කර්ටෝම් වන අතර, 2021 වසරේ ලෝක බැංකු වාර්තා අනුව, සුඩානයේ ජනගහනය මිලියන 45.66 කි.
එරට භාවිතා කෙරෙන මුදල් ඒකකය වන්නේ සුඩාන පවුම් ය. අරාබි සහ ඉංග්‍රීසි සුඩානයේ නිල භාෂා වෙයි.
සුඩානයේ බල අරගලයක් නිර්මාණය වී ඇත්තේ සුඩාන හමුදාවට නායකත්වය දෙන ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් සහ සුඩාන නියෝජ්‍ය නායක මොහොමද් හම්දාන් ඩගලෝ අතරේය. ‘රැපිඩ් සපෝට් ෆෝස්’ බලඇණියට නායකත්වය දෙන්නේ ඩගලෝ ය.
මොහු ‘හෙමෙඩිටි’ යන නමින් ද හැඳින්වෙයි. ඩගලෝ, ප්‍රමුඛ ඔහුගේ බළඇණිය උත්සාහ ගනිමින් සිටින්නේ හමුදාව පරදා රටේ බලය අත්පත් කර ගැනීමටය.
(රොයිටර්)
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුඩානයේ ගැටුම් දරුණු වෙයි