IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සතුරාගේ විද්යුත් මෙවලම් නසයි

ආක‍්‍රමණයකදී සතුරාගේ පරිගණක, ජංගම දුරකථන ඇතුළු සියලූ ඉලෙක්ට්‍රෝනික උපකරණ ක‍්‍රියාවිරහිත කර හැකි නිමැවුමක් ඉදිරිපත් කිරීමට ලෝක ප‍්‍රකට බෝයිංගුවන් යානා නිෂ්පාදන සමාගම සමත්ව සිටී. දුරස්ථ පාලකයකින් පාලනය කළ හැකි ඩ්‍රෝන යානාවක් වන මෙය සතුරු බල ප‍්‍රදේශවලට ඉහළින් පියාසර කරවා ක‍්‍රියාත්මක කිරීමෙන් සතුරාගේ සියලූ ඉලෙක්ට්‍රෝනික උපකරණ අඩපණ කළ හැකි බව බෝයිං සමාගමේ විද්‍යාඥයෝ කියති.එය සිදුවන්නේ මේ ඩ්‍රෝන යානයෙන් නිකුත් කරන්නේ යැයි කියන විශේෂ තරංග වලිනි. .මේ පරීක්ෂණ කටයුතු වලට වැයවූ මුදල පවුම් කෝටි24 ක්  (රුපියල් කෝටි 508.8)බව සදහන්වෙයි ව්‍යාපෘතියට මුදල් සපයා ඇත්තේ ඇමරිකාවයි. මේ නිමැවුම ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙළඅඩපණ කිරීමට ඔවුන් බලාපොරොත්තුවේ. කෙසේ වෙතත් විද්‍යාඥයන් බිය පළ කරන්නේ වැරදි පුද්ගලයින් අතට මේ තාක්ෂණය පත්වීමට ඇති අවදානම ගැනයි. එසේ වුවහොත් ලෝකයේ සුවිසල් නගර වන ලන්ඩන්,නිව්යෝක් වැනි නගර මොහොතකින් දණ ගැස්වීමට හැකි වනු ඇතැයි ඔවහු කියති.



අදහස් (0)

සතුරාගේ විද්යුත් මෙවලම් නසයි

මුතු Sunday, 02 December 2012 12:57 PM

සතුරා ගාවත් තිබ්බොත් මේවත් කැඩෙනවාන් (දී)

:       0       0

ප්‍රසන්න Monday, 03 December 2012 06:36 PM

ලෝක විනාශය ඇත ලගයි වගේ (දී)

:       0       0

මධූ Sunday, 02 December 2012 08:02 PM

නියමයි ! ඉක්මනටම ඉරානය අඩපන කරන්න ඕනි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 322 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 578 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 115 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 101 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 114 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2814 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site