IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


සදාම් හුසේන් මැදුර කටුගෙයක් වෙයි

හිටපු ඉරාක ජනපති සදාම් හුසේන් විසින් දකුණු ඉරාකයේ බස්රා නගරයේ ඉදි කරන ජනපති මන්දිරය කෞතුකාගාරයක් ලෙස නම් කළ බව එක්සත් රාජධානියේ  ‘ද ගාඩියන්ස්’ පුවත්පත සදහන් කරයි.

දීර්ඝ කාලයක් දිරාපත් වෙමින් මෙම ජනපති මැදුර කෞතුකාගාරයක් කිරීම, නවීකරණය කිරීමේ කටයුතු  බොහෝ දුරට  අවසන් කැර ඇත.

බ්‍රිතාන්‍ය හමුදාවේ දක්ෂතම ඉංජිනේරු කණ්ඩායම පවසන්නේ  මෙම කෞතුකාගාරය  ඉරාකයේ උරුමයක් ලෙස පවත්වාගෙන යන බවයි.

බ්‍රිතාන්‍ය කෞතුකාර පාලක ජෝන් කර්ට්ස්  ‘ගාඩියන්ස් පුවත්පතට පවසා ඇත්තේ  දකුණු දිග ඉරාකයේ පිහිටි නවීකරණය කරන ලද  විශාලතම  කෞතුකාගාරය ලෙස සියළු පුරවැසියන් හට මෙය දැක බලා ගත හැකි බවයි.

ඉරාක ජනපති සදාම් හුසේන් 1991 පැවැති ඉරාක කුවේට් යුද සමයේදී  අධිකරණයෙන් වරදකරුවකු  වීමේන් පසු එල්ලා මරණයට පත් කරන ලදි.



අදහස් (0)

සදාම් හුසේන් මැදුර කටුගෙයක් වෙයි

රොහාන් Monday, 04 November 2013 03:36 PM

අනේ අම්මපල්ල මුන් සර්පයෝ රෙද්ද අස්සේ දාගෙන ලජ්ජා නැතිව පලයව් තව කටුගේ බලන්න

:       0       0

ශාන්ත ලාල් Monday, 04 November 2013 08:35 PM

සදාම් හුසේන් කියන්නේ අපේ රටට උදවු කළ අයෙක් (නි)

:       0       0

ටෙරන්ස් Monday, 04 November 2013 08:40 PM

1991 ද සදාම්ව මැරුවේ? (නි)

:       0       0

ලාල් - නුවර Monday, 04 November 2013 03:54 PM

නැහැ අනේ ඇමෙරිකාව කියන්නේ එයාලට විරුද්ධ වෙන ඕනෑම රටක් කටු ගෙයක් කරනවා කියලා. (ස)

:       0       0

ලාල් Tuesday, 05 November 2013 05:38 AM

සරත්, ඔසාමා හිටියා නම් ඒකත් කරලා තමයි නතර වෙන්නේ (නි)

:       0       0

සරත් පර්ත් Monday, 04 November 2013 04:14 PM

හැබෑටම ඇමරිකාවේ ධවල මන්දීරයත් කටුගෙයක් වේවීද ? (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 05 November 2013 06:43 AM

සදාම් හුසේන් ගෙන් ගැලවුනත් ඉරාක මිනිසුන්ට හැකියාවක් නැහැ තමන්ගේ රට හදා ගන්න. මේ සියල්ලටම මුල ආගම. .(නදී)

:       0       0

මාටින් Monday, 04 November 2013 12:52 PM

ඉරාකයේ තියෙන එකකට බ්‍රිතාන්‍ය කෞතුකාර පාලක කහින්නේ මොකටද (ස)

:       0       0

සම්පත් Monday, 04 November 2013 12:53 PM

අරාබිකාරයන්ව රවටන එක එදා ඉඳලම මේගොල්ලෝ කලා. (ස)

:       0       0

සරත් Monday, 04 November 2013 05:20 PM

ඒගොල්ලෝ කියනවා අපි අහනවා, ඒගොල්ලෝ කරනවා අපි බලනවා. (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Monday, 04 November 2013 01:09 PM

අනුන්ගේ රටවල දේවල් හොරකම් කරන්න,‍ කෞතුකාගාර හදන්න මේ අය කොහොමත් දක්ෂයිනේ. (ස)

:       0       0

අමිළ කටුනායක Tuesday, 05 November 2013 08:35 AM

සදාම්ට ඉරාකයට කල වැඩ කැතයි. ඕවට කන්න වෙයි.(නදී)

:       0       0

ශලිනි Tuesday, 05 November 2013 08:57 AM

සදාම් හුසේන්ව මැරුවේ 1991 දී කළ අපරාධ වෙනුවෙන්.ඉරාකයෙන් අපට කියලා විශේෂ උදව්වක් කරලා නෑ.මේ ගොඩනැගිල්ල නිකන් විනාශ වෙන්න නොදී ක‍ටුගෙයක් කරපු එක වැ‍රැද්දක් නෑ. (ස)

:       0       0

රධ. Monday, 04 November 2013 05:55 PM

බලාපොරොත්තු වෙමුද ලංකාවටත් මෙවැනි කෞතුකාගාරයක් ළගදීම. (නි)

:       0       0

චමින්ද Monday, 04 November 2013 11:58 PM

සදාම් හුසේන් කියන්නේ හොද පාලකයෙක්.ඔහු මැරුණු දා සිට හැමදාම බෝම්බ පත්තු වෙනවා (නි)

:       0       0

ජයරංග සුරවර Tuesday, 05 November 2013 09:20 AM

මෙහෙ තියන මන්දිරත් කටුගෙවල් වෙයිද? (නදී)

:       0       0

සෙනරත් Tuesday, 05 November 2013 12:25 AM

රාධා, ඔබ බලාපොරොත්තු වූ ඒ නායකයාගේ කටු ගෙය දැන් පුපුරවලා අවසානයි. නැවත කටු ගෙවල් හදන්න තැනක් මේ කපේට එන්නේ නැහැ. (නි)

:       0       0

මදු Monday, 04 November 2013 06:34 PM

මහ ගෙදර ඔබේ කටට මසුරන් දාන්න ඕනි (නදී)

:       0       0

මංජුල Wednesday, 06 November 2013 08:01 AM

සදාම් මැරුවේ 2008. (නදී)

:       0       0

එදිරිසිංහ Tuesday, 05 November 2013 12:49 AM

ලලිත්,සදාම් හුසේන් ව ඒ කාලයේදි ඇමෙරිකානුවන්ට මරන්න හිතන්නවත් බැරි කාලයක් (නි)

:       0       0

වන්නි ලතා Monday, 04 November 2013 02:36 PM

මාටින් මේකනේ වැඩේ. ඉරාකය බිමට සමතලා කරලා , වාර්ගික යුද්ධ ඇතිකරලා ඒ රට නැති බන්ගස්ථාන කරාට පස්සේ ,ඔවැනි දේවල් කරලා පව් සමා කරගන්න හදනවා.(නදී)

:       0       0

ඇෆ්ගන් සිසිර Tuesday, 05 November 2013 12:57 AM

සදාම් මැරුවේ 1991 වසරේදීද? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 04 November 2013 03:13 PM

රට කජු ඇටයක් තරම් පොඩි මොලයක් තියෙන අරාබි කාරයන්ට බටහිර රටවල කුමන්ත්‍රණ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එක අතකින් අරබිකරයින්ට මොලයක් නැති එක හොඳයි. එයාලගේ සල්ලි වගේම මොලත් තිබුනා නම් මොනවා වෙයිද කියන්න බැහැ. (ස)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 05 November 2013 03:01 AM

හොඳට තිබුණු රටක්!!! දැන් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා. අසරණ රට වැසියෝ දුක් විඳිනවා. කාගේද වැරැද්ද?.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 151 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 289 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 68 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site