ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ටෙල් අවීව් නුවරට පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා පිටවී ගොස් දිනකට පසුවය.
(අල් ජසීරා)
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුනාක් ඊශ්‍රායලයේ
මැක්ස් Thursday, 19 October 2023 12:48 PM
ලංකා හමුදාව කොට් ත්‍රස්තවාදය තුරන් කරන්න සටන් කරන කොට ඊට අරියාදු කළ මහ ලොකු රටවල් නේද මේ දැන් අත දිග ඇරලා ඊශ්‍රායලයට මොරාල් සපෝට් එක දෙන්නෙ? අපේ රාජ්‍ය නොවන සංවිධාන කුක්කො මේ ගැන මීක් නෑ නේද! එංගලන්තය ඇමරිකාවට මානව හිමිකම් කෙවිටෙන් තලන්න කවුරැත් ඉදිරිපත් වෙන්නෙ නැද්ද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උනේ අපේ දරැවො කියපු තුට්ටු දෙකේ නිළියො තමන්ගෙ මානව ප්‍රේමය ගසා තීරයට ගලා යවන්නෙ නැද්ද!
සුගාරකThursday, 26 October 2023 08:29 PM
මොවුන් ගිහිල්ලා තියෙන්නේ යුද්දෙ නවත්තන්න කියන්න...!
ගීත් Thursday, 19 October 2023 03:03 PM
ලංකාවේ ත්‍රස්තවාදය තුරන් කළාට උරණ වෙච්චි මානව හිමිකම් වීරයොන්ගේ සළුපිලි ගැලවී යාමට නියමිතයි...!
ලපයා අනුර Thursday, 19 October 2023 04:55 PM
බටහිර යුරෝපය, ඇමෙරිකාව සහ සමහරක් රටවල් කතා කරන්නේ, ක්‍රියා කරන්නේ දෙබිඩි ප්‍රතිපත්ති වලින්... ඊශ්‍රායලය දහස් ගණන් අහිංසක සිවිල් වැසියන් ලදරුවන් මරනවා. එය ඔවුන්ට සාමාන්‍ය දෙයක්. වෙනත් රටක් කළහොත්, එය යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීමක්. ලංකාවේ තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවස්ථාවේ මේ රටවල් ලංකා රජයට එරෙහිව යුධ අපරාධ සහ මානව හිමිකම් කැඩුවා කියා තහන්චි දැම්මා. සමහරක් රටවල් යුද අපරාධ කරපු ත්‍රස්තවාදීන් එම රටට ගෙන්වා රැකවරණ ලබා දුන්නා. ත්‍රස්තවාදීන්ගේ පිලිරුවන් සදා සැමරීමට අවශ්‍යතා සලසා දුන්නා. අපිට විරුද්ධව ඉන්දියාව පවා කටයුතු කළා. අපි වෙනුවෙන් සිටියේ රුසියාව සහ චීනය පමණයි. ජාත්‍යන්තර ලෝකයේදී අපිව බේරාගන්න. එහෙත් අපේම අයට ඒවා අමතකයි. එම රටවල් දෙක දිහා බලන්නේ වපර ඇසින්...
SanjuFriday, 20 October 2023 09:54 AM
ගුවනින්. මුහුදෙන් හා අහසින් ඊශ්‍රායල් වලට තිරිසන් මුස්ලිම් අන්තවාදීන් පහරදීල මැරුනෙ නිරායුද වැසියන් නෙමේද? ඊශ්‍රායෙල් මුලින්ම ගාසා රටවලට ගැහෙව්වෙ නැහැ නේද?.
ලපයා Friday, 20 October 2023 06:56 PM
පොඩ්ඩක් ඉතිහාසය සහ ලෝකයේ සිදුවීම් ගැන සොයා ඉගෙන ගන්න . මෝඩ ප්‍රතිචාර දමන්න එපා . දේශපාලනය ගැන ඉගෙන ගන්න. ඉතිහාසය . ඒක ධ්‍රැවීය සහ බහුධ්‍රැව ලෝකය. ලිඳේ ඉන්න ගෙම්බන් වගේ හැසිරෙන්න එපා. පක්ෂග්‍රාහී වෙන්න එපා. නැත්නම් ජාතිවාදී.
බද්රානි Thursday, 19 October 2023 10:03 PM
සියල්ල වැරදි තැනින් අල්ලා ගැනීමට සමත් ශ්‍රී ලාංකිකයින් මේ යුද්ධයේ පවා වැරදි පැත්ත ගැනීම අරුමයක් නොවෙයි... ලංකාව තුල මුස්ලිම් විරෝධී උනත්, මුදලට කෑදර තක්කඩි සිංහලයින් ඊශ්‍රායලය 1948 න් පසුව බිහිවූ රටක් ලෙස හුවා දැක්වීම හාස්‍ය ජනකයි.ලෝකය අල්ලා ගැනීමට උත්සහ කරමින් සිටින මුස්ලිම් අන්තවාදීන් ඊශ්‍රායලය සිතියමෙන් ඉවත් කිරීමට ගන්නා පියවර ගැන නිහඩයි... එදා බටහිර සුද්දන්ගේ ආගමනය සිදු නොවුනා නම්, ලංකාවත් මේ වෙද්දී මුස්ලිම් රටක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. මම නම් කියන්නේ සිංහල අම්බරුවන්ට සිදු විය යුතුව තිබුනේද මේ රට මුස්ලිම් රටක් ලෙස ලෝකය හඳුනා ගැනීමයි...මුදලට ඇති පෙරේතකමට හක්කේ ඇති බෞද්ධ සංකල්ප වෙනුවට බොක්කේ ඇති මුස්ලිම් සංකල්ප ඉස්මතුවීම තමයි ලංකාව තුල සිදු වන්නේ.. අනික මෙය ආගමික යුද්ධයක් නොව, භූ දේශපාලනයට සම්බන්ධ යුද්ධයක් බව ලංකාවේ අම්බරු රැල අවබෝධ කර ගත යුතුයි.