සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති. අනාගතයේ සඳ මත ජනාවාස පිහිටුවා ගනිද්දී, මෙම ජලය ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවත් එය කළ හැකි ආකාරය මේ වනවිට සැලැසුම් කරමින් සිටින බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
වායුගෝලයක් නොමැති සඳ වියලි ශුෂ්ක ජීවයට නුසුදුසු තැනක් ලෙස සැලකෙයි.
කෙසේ නමුත් සඳ මතුපිට ජල අංශු ඇති බව සොයා ගෙන ඇත. ඊට අමතරව සඳ අභ්‍යන්තරයේ ඛනිජ ද්‍රව්‍ය ද අන්තර්ගත වෙයි.
සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් අනාවරණය වී ඇත්තේ 2020 වසරේ චීනය සඳ ගවේෂණය කළ ‘චැංග් ඊ 5’ මෙහෙයුමෙන් පසුවය. චීන විද්‍යාඥයන් එම මෙහෙයුමේ දී සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා ගැනීමක් කළේය.
(එන්.ඩී.ටීවී.)
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සඳ මතුපිට ජලය
නිහාල් Tuesday, 28 March 2023 10:05 AM
සමහර විට ගඩොල් තියෙන්නත් පුළුවන්.
කිරිපුතා Tuesday, 28 March 2023 10:26 AM
දඟලළා දඟලළා දවසක හඳටත් ගේම දීලා තමයි මිනිහා විනාශ වෙන්න හදන්නේ
Suneth Tuesday, 28 March 2023 12:52 PM
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා දිලිසෙන දියරැලි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා
රනිල් Tuesday, 28 March 2023 03:53 PM
මැණික් ද දන්නේ නැහැ.