ස්පාඤ්ඤ මහ මැතිවරණය පැවැත්වුණු අතර, කිසිදු පක්ෂයකට ජය හිමිකර ගැනීමට නොහැකි විය.
වැඩි ඡන්ද දිනා ගත්තේ අග්‍රාමාත්‍ය පේද්රෝ සැක්චේස්ට අභියෝග කළ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොන්සවර්ටිව් ජනතා පක්ෂයයි.
එසේ වුවත්, සැන්චේස්ගේ රජය පෙරළා දැමීමට අවශ්‍ය බහුතරය දිනා ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත.
ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 350 කි. කොන්සවර්ටිව් ජනතා පක්ෂය දිනාගත් ආසන ගණන 136 කි.
අග්‍රාමාත්‍ය සැන්චේස් නායකත්වය දෙන්නේ සමාජවාදී කම්කරු පක්ෂයටය. සමාජවාදී කම්කරු පක්ෂය දිනූ ආසන ගණන 122 කි.
දිගටම බලයේ රැඳී සිටීමට නම්, අග්‍රාමාත්‍ය සැන්චේස් ප්රමුඛ සමාජවාදී කම්කරු පක්ෂයට තවත් පක්ෂ කීපයක් සමඟ එක් වී ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්පාඤ්ඤ මහ මැතිවරණය: කාටවත් දිනුමක් නෑ