සමක ගිනියාව යන නමින් හැඳින්වෙන අප්‍රිකා රාජ්‍යයේ ‘මාර්බර්ග්’ වසංගතයක් පැතිර යන බව වාර්තා වේ. ‘මාර්බර්ග්’ යනු මීයන් ආදී සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්තවන මාරක වයිරසයකි.
ආසාදිතයන් බහුලව වාර්තා වන ‘කී-නිට්යෙම්’ නමැති පළාත මේ වනවිට ‘ලොක්ඩවුන්’ කරමින් ආසාදිතයන් සහ ආශ්‍රිතයන් විරෝධායනය කර ඇතැයි ද පැවැසෙයි.
වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද පියවර ගත් බව සමක ගිනියා සෞඛ්‍ය අමාත්‍ය මිතෝහා ඔන්ඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
සමක ගිනියාව යනු මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ, වර්ග කිලෝමීටර් 28,000 (වර්ග සැතපුම් 11,000) ස්වෛරී රටකි.
අතීතයේ ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වූ සමක ගිනියාවට එම නම යෙදී ඇත්තේ, රට සමකය සහ ගිනියා බොක්ක යන දෙකටම ආසන්නව පිහිටා ඇති බැවිනි. 2021 වන විට, මේ රටේ ජනගහනය 1,468,777 ක් යැයි පැවැසෙයි.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමක ගිනියාවේ ‘මාර්බර්ග්’ වසංගතයක්