වැසිකිලි පෝච්චිය දිගේ ඉහළට ඇදි ආ සර්පයෙකු ජනනේන්ද්‍රීය සපා කෑ පුවතක් ඊශ්‍රායලයෙන් වර්තා වේ.
හතලිස් පස් හැවිරිදි එම පුද්ගලයාට දෂ්ඨ කැර ඇත්තේ විෂ සහිත සර්පයකු නොවෙතියි වෛද්‍යවරු පවසති.
'හැබැයි මේ වගේ සිදුවිමක් අපිට ආපු පළමුවැනි වතාව තමයි මේ' රෝහල් වෛද්‍යවරු කියති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සර්පයාත් නොකන තැනක් නෑ
ෂෙරිෆ් Wednesday, 30 October 2013 09:36 AM
සරත් අයියේ, මමත් මේ හතර අතේ කල්පනා කළේ තරුණියක් ඉන්න වෙලාවේ නයෙක් ආවා නම් කියලා (නි)
මාලන් Tuesday, 29 October 2013 09:33 PM
ක්‍රිෂානි ට නිතරම කලන්තේ හැදෙනවා වගේ. (ස)
සංඛ Tuesday, 29 October 2013 10:15 PM
රිස්වාන්ල වගේ අයගේ ඒ තැන් වල හපන්න තියෙන්නෙ තුන්කාල නේ.... (ස)
ක්‍රිෂානි Tuesday, 29 October 2013 04:32 PM
මේක අහල මට කලන්තේ වගේ, (දිල්)
මහරුෆ් Wednesday, 30 October 2013 11:37 PM
සංඛ සහෝදරයා, අපේ බලවත්කම නිසා තමයි අපිට හත්දෙනෙක් අරගන්න දෙවියන් වහන්සේ අවසර දීලා තිබෙන්නෙ. (නි)
කිෂානි Tuesday, 29 October 2013 10:34 PM
රිස්වාන් , හපපු තැන ගැන නම් ප්‍රශ්නයක් නෑ. නයා ගැන තමා බය උනේ. මාලන් ඔයා ළඟ කලන්තෙට බෙහෙත් තියෙනවනම් කියන්නකෝ.. අනිත් අයටත් දැනගන්න.(නදී)
ක්‍රිෂානි Tuesday, 29 October 2013 10:42 PM
සංඛ,අනේ මන්දා ඔහොම කියන එක හරිද කියලා. එහෙත් මසුරන් කතාව. (නි)
ප්‍රියන්ත Tuesday, 29 October 2013 04:40 PM
හපොයි! දැන්නම් වැසිකිළි යන්නත් බයයි (නි)
නලිතා Wednesday, 30 October 2013 10:55 AM
ෂෙරිෆ් ඕක සුවර් එකටම තරුණියක් බලාගෙන තමා ඇවිත් තියෙන්නේ බලනකොට පිරිමියෙක්. ඒකයි කේන්තියට දෂ්ට කලේ.(නදී)
දොන් සේතන් Wednesday, 30 October 2013 10:56 AM
ෂෙරිප් කෙලින්ම ගුලට රිංගනවා. (නදී)
ගාල්ලේ සංජීව Tuesday, 29 October 2013 05:08 PM
යන්න කලින් වතුර එකක් ගහලා යන්න මතක තියාගන්න (නි)
රිස්වාන් ඩුබායි Tuesday, 29 October 2013 05:19 PM
ඇයි ක්‍රිශානි ඔයාට කලන්තේ වගේ? නයා ගැනද? නැත්නම් හපපු තැන ගැනද? (නි)
චේ Tuesday, 29 October 2013 05:38 PM
නයා හිතන්න ඇති සතුරු නයෙක් කියලා (නි)
ආරියසේන Tuesday, 29 October 2013 05:52 PM
තවත් සතුරෙක් කියලා හිතාගෙන දෂ්ට කරන්න ඇති. (නි)
ගාමිණී කුවෙයිට් සිට Wednesday, 30 October 2013 02:40 AM
අහන්න දෙයක් නැහැ මේ සර්පයා ගිය ආත්මෙ කාන්තාවක් වෙන්න ඇති. ඇය මිය යන මොහොතේ මෙම අවයවයක් එක්ක තද කේන්තියක් තියෙන්න ඇති.(නදී)
ගාමිණී කුවෙයිට් සිට Wednesday, 30 October 2013 02:50 AM
වන්නි තිලක් මීයෝ මීයන්ව හපා කනවා කියා මමනං අහලා නැහැ. සර්පයෝ හපා කෑවට.ඒ නිසා බය නැතිව ඒ අදාල වැඩය කරගෙන ඉක්මනින් එලියට එන්න.(නදී)
බමුණු Tuesday, 29 October 2013 06:26 PM
සර්පයාගේ ප්‍රමාණය කියලා නැහැනේ (නි)
වන්නි තිලක් Tuesday, 29 October 2013 06:27 PM
ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් කොමඩ් එකේ හිටි විෂඝෝර මකුළුවෙක් සපා කාලා යලා ප්‍රවෘත්තියකුත් මම මීට කලින් දැක්කා. ලංකාවෙත් කාන්තාවක් විශාල ගරුඬ පත්තෑයෙක් සපා කාලා තිබුනා. දවසක් මගේ කොමඩ් එකටත් මීයෙක් වැටිලා දඟලමින් හිටියා. මම නොබලා වාඩි වුණා නම් උඩ පැනල සපාකන්නත් ඉඩ තිබුනා. (නි)
පෙත්තා Wednesday, 30 October 2013 06:19 AM
බමුණු ,කලන්තෙට බේතුත් කියලා දෙන්නම්. (නි)
පෙත්තා Wednesday, 30 October 2013 06:46 AM
වන්නියේ තිලකෝ, කොමඩ් එකේ වැටිලා හිටියේ මීයෙක් හින්දා හොඳට ගියා.පුසෙක් වැටිලා හිටියා නම්...? (නි)
දුමින්ද Tuesday, 29 October 2013 07:14 PM
සර්පයෙක් දෂ්ට කරන්නේ බයට නැත්නම් ගොදුරකට පමණි. (නි)
පෙත්තා Tuesday, 29 October 2013 07:26 PM
ලංකාවෙත් නයි ඇති කරන අය ඉන්නවා නේ.බලාගෙන.අර ඉන්ද්‍රිය ප්‍රවේශම් කර ගන්න. මටත් කලන්තේ වගේ...දෙයියෝ සාක්කි! (නි)
සෙනරත් Wednesday, 30 October 2013 08:41 AM
සර්පයා හපල බේරුවා, නමුත් ලංකාවේ අය ඕව කපලා දානවා නේ (නදී)
රජා Wednesday, 30 October 2013 08:50 AM
සර්පයා හිතන්නැති වෙන මොක්ක හරි කියලා. පව් සතාට වැරදුනා.(නදී)
මුතුකුඩ Wednesday, 30 October 2013 08:51 AM
ජනනේනද්‍රිය වෙන් වෙන්න හපා කෑවා නම් ඊශ්‍රායල්කාරයට බද්ධකරගන්නට ලංකාවට තමයි එන්න වෙන්නේ.(නදී)
සරත් Wednesday, 30 October 2013 09:01 AM
හොද වෙලාවට පිරිමියෙක් හිටියේ.... (නදී)
පෙරේරා Tuesday, 29 October 2013 08:41 PM
අවසානයේ විෂ දරාගත නොහැකිව සර්පයා මැරී ඇති බව සර්පයාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණාද දන්නෙ නැහැ (නි)