මීළඟ යුරෝපා සංගම් මැතිවරණයේදී සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා ඇති තහනම ඉවත් කිරීමට තමන් නිෂේධ බලය යොදා ගන්නා බව බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි.
යුරෝපා සංගමයට තුළ සිරියාවට එරෙහිව අවි තහනමක් කි‍්‍රයාත්මක වන්නේ ඉකුත් මාර්තු පළමු වැනිදා සිටය.
එම තහනම යටතේ යුරෝපා සංගමයට අයත් රටවලට සිරියානු රජයට හෝ කැරැලිකරුවන්ට හෝ අවි ආයුධ දීම කළ නොහැක.
බි්රතාන්ය අගමැතිවරයා පවසා ඇත්තේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට උත්සහ ගන්නා සිරියානු කැරැලිකාර පාර්ශ්වයට පමණක් ආයුධ ලබා දීමට තමන් පියවර ගන්නා බවය. කෙසේ නමුත් සිරියා රජය චෝදනා කරන්නේ දැනටමත් නිල නොවන මට්ටමින්, ඇමෙරිකාවත්, බි්රතාන්යයත් සිරියානු කැරැලිකරුයවන්ට අවි ආයුධ දෙන බවටය.
මේ අතර බටහිර රටවල් කොතරම් කුමන්ත්‍රණ කළත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් 2014 වසර වනතෙක් බලයේ රැඳී සිටිනු ඇතැයි ඉරානය පවසයි. රුසියාව, චීනය මෙන් ඉරානය ද සිරියානු රජයේ සමීපතම මිතුරෙකි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියානු කැරැලිකරුවන්ගේ ආයුධ තහනම ඉවත් කරනවා
දර්ශන Thursday, 14 March 2013 10:34 AM
මමනම් හිතන්නේ නැහැ ඒක හොද වැඩක් කියලා (දී)
අසංක Sunday, 17 March 2013 01:05 PM
තීරනය නරකයි. (නදී)