සිරියා ජනපති බෂීර් අල් අසාද්ට බලයෙන් ඉවත් වන්නැයි බල කරමින් ගැයෙන ගීතයක් ඇතුළත් ඡුංගම දුරකතන නාද රටා සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකාර කණ්ඩායම් අතරේ අතිශයින් ජනපි‍්‍රය වී ඇත. එම නාද රටාවලට ඇතුළත් ව ඇත්තේ බෝම්බ ප‍්‍රහාර, වෙඩි හඬ මැද ගැයෙන ගීයකි. මේ වනවිට ජනපති අසාද් විරෝධී ලොකු කුඩා කා අතරේත් එම නාද රටා ගීතය ප‍්‍රචලිතය. ‘යාලා එහාල් යා බෂාර්’ (ජනපති බෂීර් දැන්වත් ගෙදර යන්න) යනුයෙන් එම නාද රටාව නම් කර ඇත. එහි නිර්මාතෘවරයා වන්නේ සිරියාවේ හාමා නුවර සංගීතඥ ඊබ‍්‍රහීම් කෂූෂ්ය. මොහු ජනපි‍්‍රය ගායකයකු ද වෙයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරියානු ජනපති විරෝධී ජංගම දුරකතන නාද රටා
සිල්වා Thursday, 06 September 2012 02:55 AM
උඩ බලාගෙන කෙළ ගැසීමක් වැනි දෙයක් මේ. (නි)