පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,000 ක් ඈතින් පිහිටා ඇති සූර්යයන් හතර දෙනකුගෙන් වට වුණු ග‍්‍රහලොවක් සොයා ගැනීමට ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. පී.එව්. 1 යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රහලොව සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඇමෙරිකාවේ යේල් සරසවියේ තාරකා විද්‍යාඥයන් පිරිසකටය. එම ග‍්‍රහලොව වායුවලින් පිරුණු යෝධ ග‍්‍රහයකු වන අතර පෘථිවිය මෙන් 6 ගුණයක් විශාල යැයි ද වාර්තා වේ.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සූර්යයන් හතරක් ඇති ග‍්‍රහලොවක් හමුවෙයි
අමිල කටුනායක Wednesday, 17 October 2012 10:55 AM
එහෙ තමයි එහෙනම් "හතර දෙනාම සූරයෝ" ඇත්තේ (නි)
දයා, සෞදි Wednesday, 17 October 2012 10:54 AM
එහෙනම් ඉතින් අපිටත් බයක් නැහැනේ (නි)
අරුණ Wednesday, 17 October 2012 07:58 PM
ඔය කියන ග්‍රහ ලෝකය දැන් විනාශ වෙලා.(නදී)
පූජ්‍ය පන්නසේකර හිමි Wednesday, 17 October 2012 11:50 AM
දැන් තමා බුදු දහම එළියට එන්නේ.බුදුහාමුදුරුවො දේශනා කරල තියෙනවා සත්ත සූර්යෝද්ගමනය සූත්‍රය.ඒකෙ කියලා තියෙන්නේ ලෝකය විනාශ වෙන කොට එක ඉර, ඉරවල් හතක් දක්වා හට ගෙන මේ අපි ඉන්න ලෝකය දවසක විනාශ වෙනවා කියලා.ඉතින් මේක හොඳ උදාහරණයක්.ඉරවල් හතක් තියෙන ග්‍රහලෝකයක්. දැන්වත් ටිකක් සත්ත සුර්යෝද්ගමනය සූත්‍රය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. (ස) dan tama budu bana eliyata enne. buduhamuduruwo desana karala tiyena satta suriyodgamana sutraya. eke kiyanne lokaya vinasa wenakota eke eka irawal 7 k dakwa hatagena me api inna likaya dawasaka vinasa venawa kiyala. itin meka hoda udaharanayak. irawal hatarak tiyena grahalikayak. danwat tikak satta suriyodgamana sutra gana wadi awadanayak yoku karanda.
සිල්වා Wednesday, 17 October 2012 01:19 PM
පුදුමයි නේද? (නි)
සදකතුල්ලා ඇහැලියගොඩ Wednesday, 17 October 2012 01:49 PM
සූර්යයන් හතක් ඇති බව කුරානයේ සදහන් වෙනවා නේද? (නි)