IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘හී මුවෙක්‘ ඇමෙරිකාවේ

දඩයක්කරුවකු විසින් විදින ලද ඊතලයක්   මුහුණ පසාරු වන සේ  ඇමිනී ඇති මුවෙක් ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ   කැලයක සිටියි.

හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීමට පුශු වෛද්‍යවරුන්  කෙතරම් උත්සාහ කළත් ඊට අවස්ථාව ලැබී නැත.

 



අදහස් (0)

‘හී මුවෙක්‘ ඇමෙරිකාවේ

ශලිනි Monday, 11 November 2013 09:25 AM

මෙතන සිද්ධ වෙලා තියෙන්නේ හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීම. ඒ කියන්නේ පශු වෛද්‍යවරුන්ට එන්නතක් භාවිතා කිරීමටත් මුවාට ළං වීමට නොහැකි වී ඇති බවයි. (නි)

:       0       0

දිනිති Sunday, 10 November 2013 09:15 PM

සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ (නි)

:       0       0

සදාම් Sunday, 10 November 2013 09:21 PM

ඈමරිකාවට මුවෙක්වත් අල්ලා ගන්න බැරිද? ඒ වුණාට යන්නේ ලෝකෙම අල්ලන්න (නි)

:       0       0

මින්හජ් මොහොමඩ් Monday, 11 November 2013 09:30 AM

හීය අයින් කරලලු නේ. (ස)

:       0       0

ශාන්ති Tuesday, 12 November 2013 02:04 AM

පවු අහිංසක සතා (නි)

:       0       0

මධූ Monday, 11 November 2013 05:23 PM

පවු දෙයියනේ! (නි)

:       0       0

කුමාරසිරි Sunday, 10 November 2013 10:36 PM

ඇමරිකන්කාරයා විදියිද මුවා ළග තෙල් තිබුණා නම්. (නි)

:       0       0

ලලන්ති Tuesday, 12 November 2013 01:40 PM

මුවා අල්ලන්න, තවත් අෆ්ගනිස්ථානයක් හදයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

රවින්ද්‍ර Monday, 11 November 2013 10:07 AM

ඔව් මේ හීය ඊයේ අයින් කරලා.පහල ලින්ක් එක බලන්න. ..http://www.latimes.com/nation/nationnow/la-na-nn-nj-deer-arrow-20131110,0,4603653.story#axzz2kJ9zALUp (ස)

:       0       0

ගාමිණී - සිරි Sunday, 10 November 2013 10:49 PM

වැඩේ නම් අන්තිම කැතයි. නමුත් රැගෙන තිබෙන පින්තූරය නම් ඉතාමත් අගෙයි. (නි)

:       0       0

මධු Sunday, 10 November 2013 11:13 PM

අනේ අපෝයි! අහිංසක සතා..... (නි)

:       0       0

රූපවති Sunday, 10 November 2013 11:26 PM

අනේ මේ අසරණ සතා මෙයින් නිදහස් කරගන්න ..ඔවුන්ට ශක්තිය ලැබේවා ..!! (අ)

:       0       0

ප්‍රදීප් Sunday, 10 November 2013 11:44 PM

පොඩි මුවා නිර්වින්දනය කරගන්න තවම බැහැනේ, ලොකු කතා කිවුවට. ලංකාවේ අලි නිර්වින්දනය කරලා ප්‍රතිකාර කරන හැටි කොච්චර දක්ෂකමක්ද? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 November 2013 02:05 PM

ඇයි අනේ මෙහෙම කරන්නේ.(නදී)

:       0       0

ජයා Monday, 11 November 2013 11:06 AM

ස්තුතියි. (ස)

:       0       0

ආරියසේන Monday, 11 November 2013 01:34 AM

මේ වගේ ඊතල පාවිච්ච් කරන්නේ වැඩි හරියක්ම රෙඩ් ඉන්දියන්.මුවා කියන්නේ අහිංසක සතෙක්.කාටවත් හිරිහැරයක් කරදරයක් නොකරන තමන්ගේ පාඩුවේ කොළ ටිකක් කාලා ජීවත් වන සතෙක්. උගේ වාසනාවට ඉලක්කය වැරදිලා.ඒ සතා කොපමණ වේදනාවෙන් පෙළෙනවා ඇද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 12 November 2013 08:21 AM

මුව දඩයම අද ඊයේ පටන් ගත් එකක්ද? (නි)

:       0       0

ලාල් Monday, 11 November 2013 02:50 AM

හීයකින් විද්ද අර මස් වැද්දාටම නිර්වින්දන බෙහෙත විදින්න දෙන්නකෝ එයා එක හරියට විදී .(අ)

:       0       0

ප්‍රේමේ Monday, 11 November 2013 11:54 AM

යකෝ ඇමෙරිකාව මුළු වටේම ඉන්න උන්ව අල්ලනවා. මේ මුවාව අල්ල ගන්න බැරිද? (ස)

:       0       0

සඳුන් නෙව් Monday, 11 November 2013 11:56 AM

ශ්‍රියානිට වැරදීලා, මේ මිනිස්සු සත්තු මරන්නේ මස් කන්න නෙවි.විනොදාංශෙට.මේ මිනිස්සු හිතන්නේ ඒක මහා ලොකු දෙයක් කියලා.සංස්කෘතියේ වෙනස (ස)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 12 November 2013 08:24 AM

ඇමරිකාවෙත් මස්වැද්දෝ තවමත් ඉන්නවා නේද? (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 11 November 2013 04:48 AM

උදේම දුක හිතෙන පුවතක්, අනේ අහිංසකයා....! (නි)

:       0       0

පරිදු Sunday, 10 November 2013 06:41 PM

පවු මුවා.... (නි)

:       0       0

පෙත්තා Monday, 11 November 2013 07:01 AM

අනේ! මේ අහිංසක සතා මේ දුකින් ගලවන්න.තව තිරිසනෙක් කළ පව් වැඩක්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)

:       0       0

ලලිත් Monday, 11 November 2013 07:05 AM

කෝ ඔය සත්ව අවිහිංසාකාරයෝ? තුන්වෙනි ලෝකේ රටක එහෙම ඕක වුණා නම් මෙලහට උඩපැනගෙන තප්පුලනවා. (නි)

:       0       0

පද්මිණි Monday, 11 November 2013 01:59 PM

අනේ, පුංචි මුව පොව්වෝ, ඔයාට වගේම අපිටත් රිදුනා. හැබැයි හිතට, ඔයාට දැන්වත් හොඳ ආරක්ෂාවක් ලැබේවි.සත්ව ඝාතන නවත්වන්න. (ස)

:       0       0

ලලිත් Monday, 11 November 2013 07:34 AM

ඔන්න මුව අල්ලලා. හීය අයින් කරලා. (නදී)

:       0       0

සරත් Tuesday, 12 November 2013 10:30 AM

ඇමරිකාවට අල්ලන්න බැරි උන මුවාව ෆොටෝ ගහන්න පුළුවන් උනේ කොහොමද (ස)

:       0       0

රන්ජන් Wednesday, 13 November 2013 11:00 AM

මේක හදපු ෆොටෝ එකක්. (ස)

:       0       0

ශ්‍රියානි Sunday, 10 November 2013 07:48 PM

අනේ මේ අසරණ සතා දැක්කම හිතෙනවද දෙයියො මෙ සත්තු මවල තියෙන්නෙ මිනිසුන්ගේ ආහාරය සදහා කියල? අනේ මිනිසුනේ සත්ව හිංසාව නතරකරපල්ලා. සැම ප්‍රාණියෙකුටම නිදහසේ ජීවත්වීමෙ අයිතිය සුරක්ෂිත කරපල්ලා. (අ)

:       0       0

ශේන් Monday, 11 November 2013 08:35 AM

දන්න තරමට නම් මෙහෙ මිනිස්සු ඔය වගේ දේවල් කරනවා අඩුයි (නි)

:       0       0

සරත් Monday, 11 November 2013 08:37 AM

ඉක්මනින්ම ඊය ඉවත් කරන්න ලැබේවා! (නි)

:       0       0

පල්ලෙවෙල Tuesday, 12 November 2013 11:34 AM

මේවා සහගහන අපරාධ. (ස)

:       0       0

හේමන්ත Sunday, 10 November 2013 08:19 PM

මේ මුවාට සිහි නැති වෙන්න බෙහෙතක් විද ගන්න බේරී ඇමෙරිකන් පශු වෛද්‍ය වරුන්ගෙන් ඇති ඵලය කීම? ලෝකෙට තමයි මුන්නේහෙලග පරකාසේ.(අ)

:       0       0

සමන් Tuesday, 12 November 2013 05:55 PM

හරියටම හරි සරත් (නි)

:       0       0

රණපාල Tuesday, 12 November 2013 05:57 PM

අැමෙරිකාවට මුවා අල්ලන්න බැහැ, බිල් ලාඩන් අල්ලන්න පුළුවන් (නි)

:       0       0

තුෂාන් විජේවර්ධන Thursday, 14 November 2013 12:08 PM

අනේ මේ වගේ පව්කාර මිනිස්සු. මසට ලොල් වුන මිනිස්සු තමයි ඕවා කරන්නෙ. පව් ඒ සතා කොච්චර විඳවනවා ඇත්ද? (ස)

:       0       0

රාධා Tuesday, 12 November 2013 01:04 AM

මේ සත්වයා අපේ අහවලාට නම් පෙන්වන්න එපා,හොයාගෙන යයි හීය ඉවත් කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 155 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 128 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 303 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site