හතුවල ඇති සිලොසිබින් නමැති රසායනිකය ලබාදීමෙන් දිගු කාලයක් දුම්පානයට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් ඉන් ගලවාගත හැකියැයි පර්යේෂකයෝ කියති.
පරීක්ෂණය සඳහා යොදාගත් පුද්ගලයන්ගෙන් සියයට 80ක් මාස හයක් ගතවෙද්දී දුම්පානය මුළුමනින්ම නතරකැර දමා ඇත.
මෙම අධ්‍යනය සඳහා කායිකව සහ මානසිකව ශක්තිමත් මිනිසුන් දහයක් සහ ස්ත්‍රීන් පහක් සහභාගී කරගෙන තිබේ.
මෙම සෑම පුද්ගලයෙක්ම දිනකට සාමාන්‍යයෙන් දුම්වැටි 19 ක් වසර 31 ක් පමණ කාලක් උරා ඇති අයයි.
මෙම පර්යේෂණය සඳහා සහභාගී වු සෑම අයෙකුටම දිනකට සිලොසිබින් මාත්‍රා 3 ක් සති 8 ක් පුරා ලබාදී ඇත. සහභාගී වුවන් 15 න් 12 කටම තම දුම්බීමේ පුරුද්ද අත් හැරීමට හැකිවිය.
සිලෝසිබින් වල බලපෑම හේතුවෙන් මොලයේ චිත්තවේගී හැඟීම් වඩාත් නිශ්චිතවේ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හත්තෙන් දුමට වැට