ද්වීපාර්ශ්වික සබඳතා අලූත් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ (1) මියන්මාරයට පැමිණ ජනාධිපති තින්සින් හමුවූවාය.
අඩසියවසකට පසු මියන්මාරයට පැමිණි ප‍්‍රථම ඉහළ පෙළේ ඇමෙරිකා රාජ්‍ය නිලධාරියා හිලරි ක්ලින්ටන්ය. මියන්මාරයේ නයිපයිඬේව් අගනුවරට පැමිණි ඇය, මියන්මාර විදේශ ඇමැති වන්නු මවුන්ග් ට්වින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවාය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය මියන්මාර් ජනපති තින්සින් හමුවී ස්කච්ඡා පැවැත්වූයේ ඉන්පසුවය. අද (2) ඇය මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවීමටද නියමිතය.
දශක ගණනාවක් තිස්සේ මියන්මාරයේ පැවැතියේ හමුදා පාලනයකි. හමුදා පාලකයන්ගේ දළදඬු කි‍්‍රයා පිළිවෙත් ඇමෙරිකාවේ සහ බටහිර රටවල දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
ඉකුත් වසරේ පැවැත්වූ මහ මැතිවරණයෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් පාලනයකි.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
හිතවත්කම් අලූත් කරගන්න හිලරි ක්ලින්ටන් මියන්මාරයට
මහේෂ් Sunday, 04 December 2011 12:21 PM
අති භයානකයි.....?