IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හූනෙක් පවුලක් වනසයි

නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකි.

සැමුවෙල් පදිංචි නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල  මියගොස් සිටින අයුරු දැකගත හැකි වී ඇත.ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා ඇත . රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.

අසල්වැසියන් නිවස පරික්ෂා කරන විට සැමුවෙල් ඇතුළු පිරිස රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයා ගත් බවත් මරණයට හේතුව එම හූනා බවත් නයිජීරියා මාධ්‍ය වාර්තා කර තිබේ.

034



අදහස් (9)

හූනෙක් පවුලක් වනසයි

ජයරත්න Wednesday, 28 December 2022 05:07 PM

හූනෙක් නිසා මගේ පරිගණකය අලුත්වැඩියා කරන්නත් වුණා...

:       0       53

යෝගා Wednesday, 28 December 2022 06:28 PM

වෙන්න බෑ. අපේ හෝටල්වල කෑම හට්ටිවලට හූනෝ කොච්චර වැටිලා ඇද්ද? එක්කෝ නයිජීරියාවේ ඇත්තේ වෙනස් හූනෝ වර්ගයක් වෙන්න ඇති...!

:       4       69

සුනා මිය Thursday, 29 December 2022 01:29 AM

හෝටල් වලින් හුනෝ කාලා කාලා දැන් අපිට ප්‍රතිශක්තිය වැඩිලා තියෙන්නේ නෑ.

:       0       13

Ruwan Wednesday, 28 December 2022 07:13 PM

ඕක මොකක්ද? මෙහෙ කපුටෙක් හින්දා රටම වැනසුණේ...

:       51       136

Hafeel Wednesday, 28 December 2022 08:08 PM

ඒක නේද? මෙහේ පවුලක් රටම වනසයි.

:       3       73

Perera Wednesday, 28 December 2022 09:11 PM

පවුලක් මුළු රටක්ම වනසයි

:       1       31

Ranil Thursday, 29 December 2022 06:20 AM

මෙකම කරන්ඩ බැරිද පාර්ලිමෙන්තු නැන්ටිමට හූනො ඒක්ක.

:       2       42

Janindu Thursday, 29 December 2022 12:17 PM

ලංකාවෙ නිවෙස් ආශ්‍රිතව ජීවත් වන හූනන් ද විෂ සහිතයි කියලා මම අහලා තියෙනවා

:       0       7

Prasanna Friday, 30 December 2022 10:57 AM

නැකතත් හූනාටමය

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site