IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


හිමිනමගේ මමියේ චීන අකුරු

වසර දහසක් පමණ පැරණි මමියක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑන් නුවරදී සී.ටී ස්කෑන් පරීක්ෂණයකට ලක් කෙරිණි. රොටඩෑම් නුවර ලෝක කෞතුකාගාරයේ ප්‍රධානී එරික් බ්රුයිජින් ගේ ඉල්ලීම මත මෙම මමිය ස්කෑන් පරීක්ෂණයට ලක් විය.

බ්රුයිජින් බෞද්ධ කලා හා සංස්කෘතිය පිළිබඳ විශාරදයෙකි. බෞද්ධ නායකයකු වන ලී ක්වාන් හිමියන්ගේ මෙම මමිය චීන භාවනා පාසලකින් සොයාගෙන ඇත.

සංස්කෘතික වශයෙන් එහි සුවිසල් වැදගත්කමක් ඇති බවත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඇති එකම චීන මමිය එය බවත් රොටඩෑම් කෞතුකාගාරය කියයි. උදර හා අක්මා රෝග විශේෂඥ වෛද්‍යවරුද විකිරණවේදියෙක්ද එහි සී.ටී ස්කෑන් පරීක්ෂණයට සහාය වූහ.

එම මමියේ උදරයේ කුහරයකින් සොයාගත් දේ අතර පුරාණ චීන අකුරු ලියූ පත්තර කැබැල්ලක්ද ජාන පරීක්ෂණයකින් මමියේ අභ්‍යන්තර ඇට කටු ඉතා පැහැදිලිව පෙනෙන බවත් වෛද්‍යවරු කියති. මෙම මමිය මේ වසරේ මැයි දක්වා හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

Untitled-1 Untitled-2 Untitled-3



අදහස් (0)

හිමිනමගේ මමියේ චීන අකුරු

දුමින්ද Tuesday, 24 February 2015 03:43 PM

පෙරදිග ආසියාව මිනිස් ශිෂ්ටච්රයේ තිඹිරි ගෙය (අ)

:       0       0

කෝලිත Friday, 27 February 2015 04:24 AM

මේ ලන්දේසින් නේද. ඉංග්‍රීසින් වගේ මෙයාලත් ගිය හැම තැනකින්ම කොල්ල කාල. අර මානසික අයතීන් ගැන කතාකරන මහත්වරු කොහෙද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 97 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 102 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 46 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 58 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 317 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 247 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2186 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site