ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, රටවල් 42 ක පුද්ගලයෝ බොහෝ දෙනෙක් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටිති.
ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් බොහෝ දෙනකු ද හමාස් අත්අඩංගුවේ සිටි නමුත් ඊයේ (17) වනවිට ඔවුන්ගෙන් 25 දෙනකු හමාස් සංවිධානය ඝාතනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
තවත් ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් 14 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ.
(අල් ජසීරා)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරනවා
ගලබොඩ Wednesday, 18 October 2023 10:48 AM
කවුරුත් කතා කරන්නෙ ඊස්රාලය ගැනමයි. ත්‍රස්තවාදීන් මේ යුද්ධය පටන් ගත්තෙ නැත්නම් අද මෙහෙම ප්‍රශ්නයක් නෑ. මොකුත් නොදත් අහින්සකයින් ජීව්ත වලින් වන්දි ගෙවනවා. කොට් ත්‍රස්තවාදීන් කළෙත් මේ ටිකමයි. දැන් අපේ ජනතාවට ඒවා.මතක නෑ.
ධනුෂ්ක Wednesday, 18 October 2023 03:13 PM
ඊශ්‍රායලය තමා පලස්තීනයේ කොටස් අත්පත්කරගෙන ඉන්නේ...
නිරෝෂන් Wednesday, 18 October 2023 01:57 PM
ඇත්ත ඉල්ලාගෙන කැවේ... මොවුන්ට හුරේ දැම්මේ ඉරානේ අය... දැන් ඔක්කෝම සනීප ඇති ඊශ්‍රායලය දෙන ගේම මරු... ඔවුන්ට දෙන්න ඕනෑ එහෙම තමයි.. ජයවේවා ඊශ්‍රායලය...
Hira Wednesday, 18 October 2023 04:03 PM
මුස්ලිම් සහ ක්‍රිස්තියානි යුද්ධය... ආගමේ නාමයෙන් කෙළගන්නවා. ආගම් නිර්මාණය කරපු දෙන්නා වැජඹෙනවා.
Lakminda Wednesday, 18 October 2023 04:59 PM
තමා කරන අයහපත් ක්‍රියාවන් තමා කරාම එන ස්වාභාවික නීතිය මිනිසුන් අවබෝධය නොකර ගැනීම නිසා ක්‍රෝධය වපුරා විනාශයට පත් වෙනවා. මේත් එවැනි සිද්ධියක්. ඔබ එම තත්ත්වයට පත් වෙන්න එපා.