IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලෙන්නේ නෑ

යේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන් අඩපණ කිරීමට දිගින් දිගටම පහර දුන්නත්, ඇමෙරිකාව හවුති සටන්කාමීන් සමඟ යුද්ධයක පැටලී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

හවුති සටන්කාමීන් ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටිති. හවුති සටන්කාමීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2011 වසරේ යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය.

යේමන සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.

(ඒ.එෆ්.පී.)



අදහස් (6)

හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලෙන්නේ නෑ

Bamunuarachchi Friday, 19 January 2024 11:58 AM

ඉස්ලාමීය ත්‍රස්තයෝ කියන එක වඩාත් උචිතයි. අපි ලංකාවේ කියන්නේ මුස්ලිම් ත්‍රස්තයෝ කියලා.

:       19       18

MarsipalaFriday, 19 January 2024 01:53 PM

Bamunu Arachchila බෞද්ධ ත්‍රස්තවාදියෝ තමයි - තමන්ගේ ජාතිවාදයටයි ,ආගම්වාදයටයි - ඉස්ලාම් ආගම පාලි නෑ නේද

:       9       15

Back Friday, 19 January 2024 04:38 PM

මොනවා වුණත් ගැලපෙන නමක් දාල තියෙනවා. බමුණු මීටවඩා GEOPOLITICS ගැන දැනගත්තා නම් මේ වගේ පෝස්ට් දාන්නේ නැහැ...

:       1       9

NaushiSaturday, 20 January 2024 08:04 PM

තවත් එක් ඊ ර් ෂි යා කාර ජාතිවදියෙක් කතාකරයි

:       0       0

T.A.Amin Friday, 19 January 2024 01:52 PM

උඹලාගේ ගෑණු ගිහින් වැඩ කරන්නේ ත්‍රස්තයන්ගේ ගෙවල් වල .උඹලා ඒ එවන සල්ලි වලින් මෙහේ කනවා බොනවා

:       9       25

Bamunuarachchi Saturday, 20 January 2024 03:48 AM

කොහෙද මිනිහෝ බෞද්ධ ත්‍රස්තවාදියෝ ඉන්නේ සිංහල යාට කොහෙද ජාති වාදයක්. ත්‍රිපිටකයේ කියලා නැහැ මුළුලෝකේම බෞද්ධ කරන්න එතකොට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. මුස්ලිම් ආගම කියනවා මුළු ලෝකෙම මුස්ලිම් කරන්න. එසේ කරන අය ස්වර්ගෙට යනවා කියලා. ඒ නිසයි හම්බයො හාවුන් වගේ පැටව් හදන්නේ.. සිංහල අපි අපේ රට දෙමළගෙන් රැක ගන්න ඉදිරිපත් උනේ ක්‍රි :පුර්ව 235 සිට එදා දුටුගැමුණු රජු ඒටික නොකලානම් අද අපි සුබ්බරමනියම්, සින්න ලිංගම් ලා. අව්රුදු 1505 සිට 1948 වෙනකම් පාලනය කරපු පුරුතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි නම් ගත්ත සිංහල යෝ සුබ්‍රමනියම්, සින්නලිංගම් ලා නොවී තියෙයිද? සිහලයාගේ ජාතිවාදය මුළු රටම සිංහල කරන්න නොවෙයි දෙමළාගෙන් රට රැක ගන්න. සිංහල ජාතිවාඩියෝ සිංහල පරදේශ් වලින් දෙමලා එලවන්නේ නැහැ, නමුත් දෙමලා සිංහල යින් යාපානෙන් එලෙව්වා. නොදන්න මගුල් කථා නොකර හිටපන් Mrisipaala

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 306 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 550 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 113 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 100 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 112 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2814 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2028 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site