IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ යළිත් විකිරණ කාන්දුවක්

මීට වසර 3 කට පෙර, ජපානය කැළැඹූ අති ප‍්‍රබල භූමි කම්පාවෙන් හානියට පත්ටෝකියෝ නුවරට නුදුරින් පිහිටි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක් සිදුවෙමින් පවතින බව බලධාරීහු පවසති.
න්‍යෂ්ටික බලාගාරයේ ටොන් 300 ක් පමණ විකිරණශීලී ජලය පසට කාන්දු වෙමින් පවතින බවත් එය නැවැත්වීමට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.



අදහස් (0)

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ යළිත් විකිරණ කාන්දුවක්

අර්ෂා Thursday, 22 August 2013 10:20 AM

නියමයි ඇමෙරිකාවට ගැති ජපානය ට කිසීම විමරිෂණයක් හෝ සම්බාධක නැත, ඉරාන ,සිම්බාබ්වේ,සුඩාන්.........ආදී රටවලට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි මෙන්න මේගොල්ලන්ගේ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය, මානවහිමිකම....... (දී)

:       0       0

නිලක්ෂි Thursday, 22 August 2013 11:47 AM

ජපන් ජාතිය බලවත් ජාතියක් කියල මුළු ලෝකෙම දන්නවනේ,ඊක නිසා මම හිතන්නේ එයාල දැනටමත් හරිම විසදුම හොයගෙනත් ඇති (දී)

:       0       0

නිලක්ෂි Thursday, 22 August 2013 11:47 AM

ජපන් ජාතිය බලවත් ජාතියක් කියල මුළු ලෝකෙම දන්නවනේ,ඊක නිසා මම හිතන්නේ එයාල දැනටමත් හරිම විසදුම හොයගෙනත් ඇති (දී)

:       0       0

මුදිත Thursday, 22 August 2013 07:28 AM

මේක සුන්දර කතවක්. බලවත් ජාතියක්. තම බලය පෙන්වා විකිරණ කාන්දු වෙන බව සගවාගෙන ඉදහිට ප්‍රකශ කරනවා. මේ බලාගාරය කිසිදා අලුත්වැඩියා කරන්න බැරි බව මතක තියා ගන්න. (නි)

:       0       0

චාමික Thursday, 22 August 2013 08:05 AM

පරමාණු බෝම්බ 2ක් වැටුණු රටක මිනිස්සු කාන්දු විකිරණ වලට ඔබ හෝ මම වගේ බිය වන ජාතියක් නොවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 86 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 73 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 98 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 39 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 38 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 463 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 546 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site