IMG-LOGO

2024 දෙසැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


අවුරුදු 100 ගාණක් වෙනස් නොවුණු ABC හෝඩිය ගැන වෙනස් විදිහට හිතන්න

 
අවුරුදු 100 ගාණක් වෙනස් නොවුණු ABC හෝඩිය ගැන වෙනස් විදිහට හිතන්න 
 
දෑත් සේදීමෙන් ජීවිත ආරක්ෂා වේ. ඉතිහාසයේ ඇතිවුණු වසංගත මෙම පාඩම අපිට කියා දී තිඛෙනවා. ඒත් දෑත් සෝදන්න අපිට ලේසියෙන්ම අමතක වෙනවා. මෙවර ලෝක දෑත් සේදීමේ දිනය සමරමින් දෑත් සේදීම, ශ්‍රී ලාංකිකයන්ට කිසිද්‍ර අමතක නොවන පාඩමක් කිරීමට අපි සහතික වෙනවා. 
 
ජීවිතයේ අපි ඉගෙන ගනු ලබන A අකුරෙන් Apple, B අකුරෙන් Ball කියන පාඩම අපට කිසිද්‍ර අමතක නොවේ. ඒ පාඩම අනුව යමින් H අකුරෙන් Hat නොව Handwashing යනුවෙන් අපේ දරුවන්ට කියා දෙමු. අපි ද එය නැවත ඉගෙන ගමු. නිතරම මතක තබා ගමු. 
 
මෙම වෙනස සිදු කිරීමට ලයිෆ්බෝයි අපි ලොව පුරා අධ්‍යාපන ආයතන සහ ළමා පොත් ප්‍රකාශන සමාගම් සමග එක්ව කටයුතු කිරීමට පියවර ගන්නවා. 
 
ඔබත්, මේ වෙනස සිදු කිරීමට එකතු වෙන්න, ඔබේ Instagram පිටුවේ #HforHW  යනුවෙන් filter එක භාවිත කරන්න, නැතිනම් ඔබේ Facebook හෝ Instagram පිටුවේ #HforHandwashing  සහ #DoTheLifebuoy  ලෙස tag කරන්න.
 
පහත පියවර අනුගමනය කර H for Handwashing movement එකට ඔබත් සහය වන්නග
1. @Iifebuoysoap. Instagram page වෙත පිවිසෙන්නග 
2. #HforHandwashing filter  එක භාවිතා කර video එකක් සාදා #HforHandwashing tag  කරන්න
3. HforHandwashing ඉගැන්වීම සඳහා ඔබේම වීඩියෝවක් සාදා tag කර share කරන්නග



අදහස් (0)

අවුරුදු 100 ගාණක් වෙනස් නොවුණු ABC හෝඩිය ගැන වෙනස් විදිහට හිතන්න

ඔබේ අදහස් එවන්න

You may also like

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි
2024 දෙසැම්බර් මස 03 80 0

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස


BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 677 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 847 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 2288 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 718 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1654 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 80 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 677 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site