IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


“මං කැමති සයිස් එක මේක? ඔයා කැමති සයිස් එක?”

සෝෂල් මීඩියා වල කතා වෙච්ච Size එකේ කතාව ගැන ඔයා දන්නවද?

ඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල් මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත් Size I Prefer campaign එක දැකල ඇති. දැකල නැති අයට #SizeIPrefer කියල search කරලා බලන්න පුළුවන්.

අපි කවුරුත් දන්න, ආදරේ කරන, follow කරන ශනුද්‍රි, හේෂානි, පූජනී, විනූ, ගයාන්, විනෝලි, නිලුෂි, ගයාන්, Binkly, විමා වගේ කට්ටිය, ලස්සන ඩාන්ස් එකක් එක්ක එයාලා කැමති 'සයිස්' එක ගැන කියනවා. ඇත්තටම මොකක්ද මේ කට්ටිය කියන සයිස් එක කියල දැනගන්න ඔයාලත් කැමති ද?

https://vm.tiktok.com/ZSe6fPknG/

මේ දවස්වල තියෙන්නේ පුදුම රස්නයක්. ඒ නිසාම ගමනක් යන අතරේ හරියට තිබහ දැනෙනවා. තිබහ දැනෙනකොට බොන්න, හුරුපුරුදු බීමක් දැන් ඔබේ ළඟම කඩේ, ලඟම සුපර්මාකට් එකේ තියෙනවා. ඒ තමයි Sunquick BiBi!  ඔයාගේ තිබහ ලොකු වුණත් පොඩි වුණත්, ඒ කෝකටත් ගැළපෙන ඔයා තෝරගන්න කැමති සයිස් එකෙන් බොන්න Sunquuck BiBi එකක් දැන් තියෙනවා කැමති රස හතරෙන් ම! දොඩම්, මිශ්‍ර පලතුරු, මිශ්‍ර බෙරි වගේම රතු පේර සහ ස්ට්‍රෝබෙරි කියන රස හතරෙන් ම ඔබේ පුරුදු Sunquick BiBi දැන් ගත්ත ගමන් බොන්න පුළුවන්.

ගමනක් අතරමග, ඔෆිස් එකේදී, ඒ වගේම කාලෙකට පස්සේ යාළුවො හම්බවෙනකොට, මේ කොයි වෙලාවටත් ගැළපෙන, බෑග් එකේ දාගෙන යන්න පුළුවන් අතට හැන්ඩි පැක් එකක් විදිහට ඇවිත් තියෙන නිසා ලේසියි වගේම යන යන තැන 'BiBi' ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ, වැඩ ඇරිලා ගෙදර ගිහින් මහන්සි නිවෙනකම් වාඩි වෙලා Bibi ඉන්නත් Sunquick BiBi කදිමයි!

තිබහේ size එකට ගැළපෙන size දෙකකින් එන Sunquick BiBi, එක පාරක් බීලා බැලුවොත් නොබී ඉන්න බැරි වෙනවා.

ඉතින් ඔයාලා කැමති Sunquick BiBi size එක මොකක්ද?

#SizeIPrefer



අදහස් (2)

“මං කැමති සයිස් එක මේක? ඔයා කැමති සයිස් එක?”

RishathilAruamilperera Sunday, 07 November 2021 03:43 PM

ඔව්

:       5       0

kotiya Tuesday, 09 November 2021 12:01 PM

එහෙම සීන් එකක්ද? මං හිතුවෙ වෙන එකක සයිස් එකක් කියලා. ඇඩ්වටයිසින් කැම්පේන් එකක් කරන කොට දෙපාරක් හිතන්න ඕනේ. ඒකටම හරියන අපේ එළ වැස්සියෝ ටිකත් කැමතිම සයිස් එක කිය කිය උඩ පනිනවා. මරු හැබැ‍යි.

:       3       22

ඔබේ අදහස් එවන්න

You may also like

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 500 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 713 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 2006 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1639 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්
2024 සැප්තැම්බර් මස 18 433 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site