නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට සහ සෝ දන රෙදි කිසිදු හා නියකින් නොමැතිව උසස් සේදුම් තත්වයකින් ලබා ගත හැකි මෙම සෝදන යන්ත්‍ර Eco Bubble සහ Super speed වැනි උසස් තා ක්ෂණයන්ගෙන් සමන්විත නිසා රෙදි සේදුම් කා ර්යය තවත් පහසු කර ගැ නීමේ අරමුණින් නිපදවා ඇත.
Samsung ශ්‍රී ලංකා වේ ප්‍රමුඛතම පා රිභෝ ගික ඉලෙක්ට්‍රො නික උපාංoග සන්නා මය ලෙස,තම නවතම කිලෝ ග්රෑම් 12, ඉදිරිපසින් විවෘ ත කළ හැ කි සේදුම් යන්ත්‍ර පෙළ වෙළඳ පො ළට නිකුත් කර ඇති බව නිල වශයෙන් ප්‍රකා ශයට පත් කර ඇත. එය Bespoke Ai Laundry Series හි දියුණු සංස්කරණයක් ලෙස සැ ලකිය හැ කි අතර, මින් පෙර හදුන්වා දුන් 10.5kg මා දිලි මගින් උසස් සහ බුද්ධිමත් සෝ දන විසදුම් නව මට්ටමකට ගෙන ගිය අතර, මෙම නව 12kg පරා සය තවත් ප්‍රබල ක්‍රියා වලියක් සහිතව, උසස් විශේෂාංoග සහිතව හඳුන්වා දීමට Samsung ආයතනය කටයුතු කර ඇත.
නව ඉදිරිපස විවෘ ත කළ හැ කි සෝ දන යන්ත්‍ර කිලෝ ග්රෑම් 12 වැ නි විශා ල සේදුම් බරක් පහසුවෙන් කළමණා කරණය කළ හැ කි පරිදි නිර්මා ණය කර ඇති අතර, දෛනික සේදුම් කා ර්යය සඳහා ප්‍රයෝ ජනවත් සහ කා ර්යක්ෂම විසඳුම් ලබා දේ. ඇඳුම්, ඇඳ ඇතිරිලි ,තුවා වැ නි දෛනික අවශ්‍යතා සඳහා වඩා ත් සුදුසු වේ.
මෙම යන්ත්‍ර වල ඇති උසස් විශේෂාංoග අතර
1. Super speed - වේගවත් සේදුම් හැ කියා ව
2. AI Energy Mode - විදුලි බලය 70% දක්වා ඉතිරි කිරීම.
3. Eco Bubble - ඇඳුම් වලට හා නියක් නො මැ තිව කා ර්යක්ෂම සේදුම් ක්‍රියා වලිය.
4. Hygiene Steam - ගැ ඹුරු සහ පැ රණි දූවිලි සහ බැ ක්ටීරියා ඉවත් කිරීම.
WD12D මො ඩලය සමඟ සෝ දන යන්ත්‍රයට ඩ්‍රයර් පහසුකමද ඇතුළත් වේ.
" අපගේ 12KG බෙස්පෝ ක් AI රෙදි සෝ දන යන්ත්‍ර සුමට හා සංයුක්ත මෝ ස්තරයක් සහිත ඒවා සුවිශේෂී කා ර්ය සා ධනයක් ලබා දෙන අතරම ඕනෑ ම අවකා ශයකට පහසුවෙන් ගැ ළපෙන බව සහතික කරයි. කා ර්යක්‍ෂමතා ව වැ ඩි කරන අතරම නවෝ ත්පා දනය මගින් දෛනික කටයුතු සරල කළ හැ කි ආකා රය පිළිබඳ සත්‍ය සා ක්ෂියක් වන මෙම රෙදි සෝ දන යන්ත්‍ර මගින් කා ලය සහ ශක්තිය ඉතිරි කර ගැ නීමට පා රිභෝ ගිකයන් සවිබල ගන්වන Super Speed වැ නි AI මගින් මෙහෙයවන බුද්ධිමය විශේෂාංoග ලබා දේ. ශෛලියෙන් හා ක්‍රියා කා රීත්වයෙන් අනූන මෙම යන්ත්‍ර, විශා ල බර සඳහා ඉඩකඩ උපරිම කරමින්, ප්‍රා යෝ ගිකත්වය සහ අතිවිශිෂ්ට මෝ ස්තරයේ සුසංයෝ ගයක් සපයයි.," Samsung Sri Lanka හි කළමනා කා ර අධ්‍යක්ෂ SangHwa Song මහතා පැ වසීය.."
බා හිර ස්වරූපය සහ ලබා ගත හැ කි ස්ථා න.
Samsung කිලෝ ග්රෑම් 12 AI රෙදි සේදුම් යන්ත්‍ර කලා තුරකින් දක්නට ලැ බෙන නවීන සහ සිත්ගන්නා සුලු මුහුණතක් ලබා දෙන පරිදි නිර්මා ණය කර ඇත. Black සහ Aron වර්ණයන්ගෙන් සමන්විත මෙම යන්ත්‍ර, නිවසේ අවම ඉඩ ප්‍රමා ණයක් ගනිමින්, උපරිම කා ර්යක්ෂමතා වයක් ලබා දෙන පරිදි නිර්මා ණය කර ඇත.
මෙම නව කිලෝ ග්රෑම් 12 ඉදිරිපසින් විවෘ ත කළ හැ කි AI සේදුම් යන්ත්‍ර, රු.199,999 සිට සිංහගිරි, සිංගර්, දම්රෝ සහ Softlogic අලෙවිසැ ල් වලින් ලබා ගත හැ ක.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළක් හඳුන්වා දෙනු ලබයි.