IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා

සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සදහා කාසන් සමූහයෙන් අත්වැලක්

පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන ඖෂධ හිගයට පිළියමක් වශයෙන් කාසන් කම්බබැච් සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අත්‍යඅවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ තොගයක් ප‍්‍රධානය කර ඇතx කාසන් සමූහ ව්‍යාපාරය විසින් නොකඩවා ශී‍්‍ර ලංකා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සහය ලබා දී ඇති අතර කොවිඩි-19 ව්‍යවසනය තුළදී පවා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට විවිධ උදවි උපකාර ලබා දී ඇත.

පසුගියදා ලබා දුන් මෙම ඖෂධ කාණ්ඩය තුළ හෘද රෝග සුව කිරීම, නිර්වින්ධන බෙහෙත් සහ වෙනත් ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළත් ෙවිx එමෙන්ම කොළඹ ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලටද අත්‍යඅවශ්‍ය බෙහෙත් වට්ටෝරුවක් ලබා දීමට සමාගම කටයුතු සූදානම් කර ඇත.

කාසන් කම්බබැච් සමූහයේ අධ්‍යක්ෂ අජිත් වීරතුංග මහතා පැවසුෙවි ශී‍්‍ර ලාංකිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අප රටේ දියුණුව කරා ලගා වීෙමි ගමනට ඉතා වැදගත් රුකුලක් බවයිx එම නිසා අප ආයතනය විසින් රෙටි සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නගා සිටුවීමට අපට කළ හැකි සියලූ උපකාරයන් සිදු කර දීමට අපේක්ෂා කරනු ඇතx බොරැුල්ලේ පිහිටි ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලට අත්‍යඅවශ්‍ය බෙහෙත් වර්ග ඉතා කෙටි කාලයක් තුළ ලබා දීමට දේශීය සැපයුමි කරුවන් සමග අප නොකඩවා කටයුතු කරමින් සිටී.

මෙම කර්තව්‍ය පිළිබදව ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ පීx විජේසූරිය මහතා පැවසුෙවි මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ ළමා රෝගීන්ට අත්‍යඅවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ලබා දීමට පෙරමුණගෙන කටයුතු කිරීම සමිබන්ධයෙන් කාසන් සමූහ ව්‍යාපාරයට විශේෂ ස්තුතිය පුද කරන බවයිx එමෙන්ම මෙම උදා වී ඇති තත්වයෙන් වැලකීමට මෙවැනි උපකාර ව්‍යාපාර ප‍්‍රජාවෙන් ඉදිරියටත් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් පවසන ලදී.

කාසන් සමූහ ව්‍යාපාරයේ මෙම කර්තව්‍යට හේමාස් ෆාමසියුටිකල්ස්, සන්ෂයින් හෙල්ත් කෙයා ලංකා සහ මයි කෙයා ලංකා යන ආයතන වල සහයද ලබා ගෙන ඇතx .

අදහස් (0)

සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සදහා කාසන් සමූහයෙන් අත්වැලක්

ඔබේ අදහස් එවන්න

You may also like

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 84 0

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 437 0

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්
2025 අප්‍රේල් මස 04 923 0

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 642 1

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 1070 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 823 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 437 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0

Our Group Site