IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සදහා කාසන් සමූහයෙන් අත්වැලක්

පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන ඖෂධ හිගයට පිළියමක් වශයෙන් කාසන් කම්බබැච් සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අත්‍යඅවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ තොගයක් ප‍්‍රධානය කර ඇතx කාසන් සමූහ ව්‍යාපාරය විසින් නොකඩවා ශී‍්‍ර ලංකා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සහය ලබා දී ඇති අතර කොවිඩි-19 ව්‍යවසනය තුළදී පවා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට විවිධ උදවි උපකාර ලබා දී ඇත.

පසුගියදා ලබා දුන් මෙම ඖෂධ කාණ්ඩය තුළ හෘද රෝග සුව කිරීම, නිර්වින්ධන බෙහෙත් සහ වෙනත් ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළත් ෙවිx එමෙන්ම කොළඹ ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලටද අත්‍යඅවශ්‍ය බෙහෙත් වට්ටෝරුවක් ලබා දීමට සමාගම කටයුතු සූදානම් කර ඇත.

කාසන් කම්බබැච් සමූහයේ අධ්‍යක්ෂ අජිත් වීරතුංග මහතා පැවසුෙවි ශී‍්‍ර ලාංකිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අප රටේ දියුණුව කරා ලගා වීෙමි ගමනට ඉතා වැදගත් රුකුලක් බවයිx එම නිසා අප ආයතනය විසින් රෙටි සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නගා සිටුවීමට අපට කළ හැකි සියලූ උපකාරයන් සිදු කර දීමට අපේක්ෂා කරනු ඇතx බොරැුල්ලේ පිහිටි ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලට අත්‍යඅවශ්‍ය බෙහෙත් වර්ග ඉතා කෙටි කාලයක් තුළ ලබා දීමට දේශීය සැපයුමි කරුවන් සමග අප නොකඩවා කටයුතු කරමින් සිටී.

මෙම කර්තව්‍ය පිළිබදව ”රිජ්ෙවි” ආර්්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ පීx විජේසූරිය මහතා පැවසුෙවි මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ ළමා රෝගීන්ට අත්‍යඅවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ලබා දීමට පෙරමුණගෙන කටයුතු කිරීම සමිබන්ධයෙන් කාසන් සමූහ ව්‍යාපාරයට විශේෂ ස්තුතිය පුද කරන බවයිx එමෙන්ම මෙම උදා වී ඇති තත්වයෙන් වැලකීමට මෙවැනි උපකාර ව්‍යාපාර ප‍්‍රජාවෙන් ඉදිරියටත් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් පවසන ලදී.

කාසන් සමූහ ව්‍යාපාරයේ මෙම කර්තව්‍යට හේමාස් ෆාමසියුටිකල්ස්, සන්ෂයින් හෙල්ත් කෙයා ලංකා සහ මයි කෙයා ලංකා යන ආයතන වල සහයද ලබා ගෙන ඇතx .

 



අදහස් (0)

සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සදහා කාසන් සමූහයෙන් අත්වැලක්

ඔබේ අදහස් එවන්න

You may also like

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 500 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 713 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 2006 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1639 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්
2024 සැප්තැම්බර් මස 18 433 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site