“AIA Live” ප්‍රථම සජීවී සෞඛ්‍ය සහ සුවතා ඩිජිටල් වැඩසටහන සමගින් ඔබත් සම්බන්ද වන්න. මෙය ඔබ වෙත ගෙන එන්නේ ලොව වටා සිටින AIA පවුලේ සන්නාම තානාපතිවරුන් සමගින් විශේෂයෙන් AIA ගෝලීය සන්නාම තානාපතිවරයා වන ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් මෙන්ම දීපාල් සූරියාඅරච්චි සහ ටාරියා ද සිල්වා විසිනි.
සුවපත්, සැපවත් දිගුකල් දිවියක් කරා ඔබ යන ගමන්මග ඔබව උනන්දු කර දැනුවත් කිරීමට සහාය වීමේ අරමුණින් දැනුම, විනෝදය ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සහිතව පැවැත්වෙන මෙම වැඩසටහනට ඔබත් සහභාගී වන්න. සිය ජීවිතය ධනාත්මකව වෙනස් කරගත් අපූර්ව පුද්ගලයින්ගේ සැබෑ ජීවිත කථා අසා දැනගන්න. ඔබේ පවුල වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පිළියෙළ කරගන්නා අකාරය ඉගෙන ගන්න. හරියාකාරව හුස්ම ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනගන්න ගමන් මානසික සුවතාවය ලඟා කරගන්නා අයුරු පිලිබඳ දැනුවත් වන්න. ඒ වගේම ඔබගේ දවස ශක්තිසම්පන්න කරගැනීමට උපකාරවන ප්‍රායෝගික යෝග්‍යතා ක්‍රියාකාරකමකටත් සහාභාගී වන්න.
දැන්ම ලියාපදිංචි වී ලන්ඩන් නගරයට සංචාරයක් ඇතුළුව වටිනා ත්‍යාග දිනා ගන්න!
ලියාපදිංචි වීම සඳහා – https://bit.ly/AIALive
වැඩිදුර විස්තර සඳහා අපගේ Facebook පිටුවට(AIA Sri Lanka)හෝ Instagram ගිණුමට(AIA Insurance Limited) පිවිසෙන්න.
විමසීම් සඳහා, [email protected] or 0775401126 ඔස්සේ වෙනුරී අමතන්න.
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
සුවපත්, සැපවත් දිගුකල් දිවියක් කරා ඔබ යන ගමන්මග ඔබව නිරතුරුව උනන්දු කර දැනුවත් කිරීමට අපගෙන් සහාය!