ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්ද යන පැනයට පිළිතුරු ලැබෙන තෙක් ය.
මිලියන ගණනකගේ අවධානයට ලක්ව ඇති, අපේක්ෂකයින් 38 දෙනෙකු තරඟ වදින මෙම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව ඇති උද්යෝගය, ක්‍රිකට් තරඟයක ඇති උණුසුමට සමාන කිරීම අතිශයෝක්තියක් නොවේ. ඒ උද්‍යෝගයට ඔබට සක්‍රීයව සහභාගී වීමට ලැබෙන අවස්ථාවක් ගැනයි මේ!
ඡන්ද ගණන් කරන කාලසීමාවේදී ඉතාමත් උද්වේගයෙන් බලාසිටින්නන් වෙනුවෙන්, Munchee Kome විසින්, ‘Ko මේ ඡන්ද ඔස්තාර්' නමින් තෑගි දිනාගැනීමේ අවස්තාවක් ගෙන විත් තිබේ. gum.lk/j756zw වෙත පිවිසීමෙන්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුමාන කරන්නටත් නිවැරදි අනුමාන සඳහා තෑගි දිනා ගැනීමටත් අගනා අවස්ථාවක් ලැබෙනු ඇත!
අනාවැකි නිවැරදිව කියන්නන් අතරින් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් අතර සිටින "චන්ද ඔස්තාර්ලා" සඳහා වටිනා් තෑගි Munchee Kome විතින් ලබා දෙනු ඇත. මෙම අවස්ථාව ජනපතිවරණ දිනයේ සවස 6 සිට පසුදා අලුයම දක්වා විවෘතව පවතී.
gum.lk/j756zw වෙත පිවිස ඔබේ ප්‍රතිඵල අනාවැකියත් ලබා දෙන්න!
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්