වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ වනවිට ශිෂ්යයන්ගේ හා දෙමාපියන්ගේ ආදරය විශ්වාසය දිනාගෙන තිබෙනවා. . BMS කැම්පස් හි සුවිශේෂීම ලක්ෂණය වන්නේ වෙනස් වන අවශ්යතා සපුරාලමින් ඉගෙනුම් භාවිතයන් සඳහා ඇති කැපවීමයි.
BMS කැම්පස් ජාතික විශ්වවිද්යාල සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින අතර මේ සහයෝගීතාව වඩාත් තහවුරු කරමින් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මහතා BMS Learner Magazine වෙත එවූ පණිවිඩය වූයේ BMS කැම්පස් දැන් ජාතික විශ්වවිද්යාල සමඟ සම්බන්ධ වීම හා ඔවුන්ගේ සිසුන්ට. විශිෂ්ට ඉගෙනුම් අත්දැකීමක් ලබා දීම සඳහා ආදර්ශ සකස් කර ඇති බවයි.
විශේෂයෙන්ම වසරේ නවීන පර්යේෂණ විශ්ව විද්යාලයේ සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය ලෙස නම් කර ඇති UKහි තිබෙන Nothumbria විශ්වවිද්යාලය සමඟ ඒකාබද්ධව කටයුතු කරයි. මෙම හවුල්කාරීත්වය බ්රිතාන්ය කවුන්සිලයේ ශ්රී ලංකා TNE පර්යේෂණ වාර්තාවේ 2024 සිද්ධි අධ්යයනයක් ලෙස සටහන් කර ඇත.
BMS කැම්පස් හි උපාධිධාරී සිසුවෙක් කේම්බ්රිජ් විශ්වවිද්යාලයේ research assistant කෙනෙකු ලෙසත් තවත් උපාධිධාරියෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලය හා සම්බන්ධ වූ බවත් නිහතමානීව ආඩම්බර වෙමින් ප්රකාශ කරන්නේ වසර විසිපහක කාලයක් සාර්ථක උපාධිධාරීන් බිහි කළ බව. මනාව පසක් කරමිනි.
ඒ වගේම නව උපාධි වැඩසටහන් වල මීළඟ අදියරේ දී BMS කැම්පස් UK හි Teesisde විශ්වවිද්යාලය සමඟ එක්ව පිළිකා හා අණුක රෝග විනිශ්චය පිළිබඳ ශාස්ත්රපති උපාධියක් පිරිනමන බව සතුටින් දැනුම් දෙමු.
BMS කැම්පස් අපගේ හවුල්කාර හා වෘත්තීය ආයතන වලින් දේශීය හා ගෝලීය සම්මාන හා ප්රශංසා වලින් ගෞරවාදරයට පත් වී ඇති අතර එයට 2022 වසරේ BTEC Bronze සම්මානය ඇතුළත් වේ. එය ලොවපුරා BTEC මධ්යස්ථාන සියයකට අධික සංඛ්යාවක්. සමඟ තරග වදිමින් ශ්රී ලංකාවේ ආයතනයක් ලබා ගත් පළමු සම්මානය වේ. තවද දකුණු ආසියානු ව්යාපාර විශිෂ්ටතා සම්මානය 2022 වසරේදී BMS කැම්පස් ලබාගෙන ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි