IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලයේ ආයතනික වලංගුභාවය හිමිකරගෙන ඇත. මේ තුළින් Amrak සිසුන් හට, වෘත්තීය පුහුණු (හෙද) පිළිබඳ විද්‍යාවේදී උපාධියට ප්‍රවේශය සමගින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. තවද, සිසුන්ට දැන් උසස් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කිරීමෙන් පසු වසරක් ඇතුළත ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් ලබා ගත හැකිය.

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, ජෛව වෛද්‍ය විද්‍යාව ඇතුළු අනෙකුත් සම සෞඛ්‍ය විද්‍යා පිළිබඳ විශේෂ වූ ඩර්ඩන්ස් රෝහලට අනුබද්ධ අධ්‍යාපන ආයතනයකි. ගුණාත්මක අධ්‍යාපනික ක්‍රමවේදයන් සහ ප්‍රායෝගික අත්දැකීම් මුසු කරමින් නව්‍ය වූ ප්‍රවේශයන් ඔස්සේ, සෞඛ්‍ය සේවයේ ඇති අභියෝගවලට සාර්ථක විසඳුම් සෙවීමට Amrak ආයතනය තම මෙහෙයවීම් කටයුතු සිදු කරයි. ඩර්ඩන්ස් රෝහලේ අති නවීන විද්‍යාගාර, VR තාක්‍ෂණය සහ ප්‍රායෝගික සැසි සහ කීර්තිමත් දේශකයින් සමග කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට Amrak ආයතනය නිරතුරුව කැපවෙයි.

උද්යෝගීමත් හෙද හෙදියන් සඳහා මෙම වැඩසටහන වඩාත් සුදුසු වන්නේ ඇයි?

  • හෙදියන්ට තම රාජකාරිය සාමාන්‍ය පරිදි සිදුකර ගතහැකි වන පරිදි අර්ධ කාලීනව අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකිවීම
  • අමතර *ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හිමිවීම
  • NHS - සායනික සාමාජිකත්ව වැඩසටහන,UK වෙත පිවිසීමේ හැකියාව
  • අමතර සුදුසුකම් තුළින් වෘත්තීමය වැඩි දියුණුව සඳහා පහසුකම් සැලසීම

බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් හෙදියන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීම සඳහා මනා පිටිවහලක් වනු ඇතැයි Amrak ආයතනය අපේක්ෂා කරයි. Amrak හි අපි, අපගේ සියලුම උපාධිධාරීන් රැකියාගත කළ හැකි සහ ඔවුන්ගේ අනාගත වෘත්තීන් ඉහළම තලයකට ගෙන යෑමට සූදානම් බව සහතික කරන්නෙමු.

මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.

2023 ජනවාරි   බඳවා ගැනීම්  සඳහා අප හා සම්බන්ධ වන්න
දැන්ම අමතන්න

+94-777-974-479
+94-112-140-222

[email protected]

නැතහොත් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

https://amrak.lk

 

 



අදහස් (1)

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Anura Yapa Saturday, 31 December 2022 10:44 AM

ඇතුලත් විය හැක්කේ දැනට හෙද සේව⁣යේ සිටින අයට පමණක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 500 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 716 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 2008 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1639 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්
2024 සැප්තැම්බර් මස 18 433 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site