චිත්‍ර තරගයලෝක දෑත් සේදීමේ දිනය සමරමින් දෑත් සේදීමේ වැදගත්කම ගැන දරුවන්ට අලුත් විදිහට කියාදෙන්න අධ්‍යාපන අමාත්‍යාශය, යුනිලිවර් සමාගම සහ ලයිෆ්බෝයි අනුග්‍රහය යටතේ දීපව්‍යාප්ත චිත්‍ර තරගයක් සංවිධානය කෙරේ.
ඉංග්‍රීසි හෝඩියේ H අකුරෙන් දැන් කියවෙන්නේ Handwashing තේමාවට අනූකූලව මෙම චිත්‍ර ඇඳිය යුතු අතර වයස් කාණ්ඩ 3ක් යටතේ මෙය පැවැත්වේ
පළමුවන කාණ්ඩයථ1 සහ 2 ශ්‍රේණි
දෙවැනි කාණ්ඩයථ3, 4 සහ 5 ශ්‍රේණි
තෙවන කාණ්ඩයථ6, 7 සහ 8 ශ්‍රේණි
ඔබේ සිත්ගන්නා චිත්‍ර නිර්මාණ,A3 සහ A4 ප්‍රමාණයෙන් පමණක්අප වෙත යොමුකරන්න.චිත්‍ර එවිය යුතු කාල සීමාව: 2020 ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 20 දක්වා.
පළමු ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 5000 බැගින් වටිනා පොත් කට්ටල 10 ක්
දෙවන ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 2500 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්
තුන්වන ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 1000 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්
ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගන්නා අතර, ජයග්‍රාහකයන්ගේ නම් පුවත්පත් මගින් ප්‍රසිද්ධියට පත් කෙරේ.
ඔබේ චිත්‍ර නිර්මාණඡගධග P.O. Box: 1250, කොළඹ ලිපිනයට තැපැල් කිරීමට හෝ www.Hforhandwashing.lk වෙබ් අඩවියට ඉදිරිපත් කල හැක.
*කොන්දේසි සහිතයි
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
H for Handwashing - සුපිරිසිදු දෑතින්, සුරක්ෂිත රටක්