IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම්බන්ධතාවය, Smart Things AI බලශක්ති මාදිලිය, Smart Things හෝම් කෙයාර්, ස්මාර්ට් ෆෝර්වර්ඩ් සමග පරිවර්තනය 5 in 1 Twin cooling Plus Tm ඇක්ටිව් ෆ්‍රෙශ් ෆිල්ටර්+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන ඇත.

වානේ නිමාවකින් යුක්ත Samsung Bespoke AI දොර දෙකේ ශීතකරණ Elegant Inox සහ Refined Inox යන වර්ණ දෙකෙන් තෝරා ගත හැකිය. වැඩි ගබඩා ධාරිතාවත් භාවිතයේ පහසුවත් නම්‍යශීලී බවත් ලබාදෙන මෙම ශීතකරණ මාදිලිය ලංකාවේ මුදලින් රුපියල් 304,999ක ආරම්භක මිලකට මිලි ලීටර 396ක ධාරිතාවයකින් ලබා ගත හැකිය.

මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් Samsung ශ්‍රීලංකා හි කළමනාකරණ අධ්‍යක්ෂ SangHwa Song මහතා පවසා සිටියේ ශීතකරණ කාණ්ඩයේ ප්‍රමුඛ‍යා වශයෙන් සිය අවධානය යොමු කර ඇත්තේ සිසිලන ක්‍රියාවලියට එහා ගිය අත්දැකීමක් වෙනුවෙන් බවයි. සිය උපකරණ ලබා ගැනීමේ පහසුකම මෙන්ම ඒවාගේ දර්ශනීය නිමාවත් එදිනෙදා ජීවිතය උසස් මට්ට්මකට ලඟා කරන බව ඔහු පැවසුවේය. තවද එම උපකරණ AI තාක්ෂණයෙන් යුතු බවත් Bespoke හි සැලසුම සහ එහි විශාල ධාරිතාව මගින් එය භාවිතා කරන්නන්ට කාර්යය සාධනයත්, බලක්ශක්ති කාර්‍යක්ෂමතාවත්  අත්විඳිය හැකි බව ඔහු විසින් පවසන ලදි.

Smart Things AI බලශක්ති මාදිලිය

AI බලශක්ති මාදිලිය ශීතකරණයේ භවිතා රටාව විශ්ලේෂණය කිරීමෙන් විදුලිය භාවිතය ප්‍රශස්ත කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි පරිභෝජනය 10% දක්වා අඩු කරයි. මෙම බුද්ධිමත් අංගය බලශක්ති කාර්‍යක්ෂමතාව වැඩි කරන බැවින් එය පරිසර හිතකාමී පවුල් සඳහා කදිම තේරීමකි. AI බලශක්ති මාදිලිය මගින් ගෘහ උපකරණයන්හි විදුලි පරිභෝජනය කාර්‍යක්ෂමව කළමනාකරණය කිරීමට ඉඩ සලසන බැවින් සැලකිය යුතු පිරිවැයක් ඉතිරි කරයි. මෙම විශේෂාංගය විදුලි භාවිතය අධීක්ෂණය සහ පාලනය කර ශීතකරණය ඇතුලු උපකරණ උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වන බව සහතික කරයි.

Smart Things Home Care

හෝම් කෙයාර් මගින් නැවත නැවත ඇතිවන ගැටලු හඳුනා ගැනීම සඳහා ශීතකරණයේ අතීත සහ වර්තමාන මෙහෙයුම් සංසන්දනය කරයි. එය ශීතකරණය ප්‍රශස්ත තත්වයෙන් පවත්වාගෙන යාම, උපරිම විදුලි

 කාර්යක්ෂමතාව සහතික කිරීම සහ උපකරණයේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස් සපයයි.

සුහුරු ආලොකය Smart Lighting  මෘදු ආලෝකය Gentle Lighting

මද ආලෝකය ක්‍රමයෙන් ආලෝකය ක්‍රියාත්මක වන අතර මෘදු ආලෝකය Smart Things යෙදවුම හරහා දීප්තිය ගලපා ගනු ලබයි. රාත්‍රී ආලෝක මාදිලිය ස්වයංක්‍රීයව දවසේ කාලය පදනම්ව දීප්තිය සකසා ගනියි. එමගින් භාවිතා කරන්නන්ට පහසුව සලසයි.

Convertible 5 in 1

Convertible 5 in 1 විශේෂාංගය නවීන ශ්‍රී ලාංකික ගෘහයක සියලු ශීතකරණ ගබඩා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පරිවර්තන ක්‍රම පහක් සමගින් අමතර නම්‍යශීලී බවක් ලබා දෙයි. එය වඩා හොඳ ශීතකරණ භාවිතාවක් සහතික කරමින් සිල්ලර බඩු සහ ඉතිරි ද්‍රව්‍ය සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා දෙයි.

Twin Cooling PlusTm

මෙම විශේෂාංගය හරහා ඔබට දේශගුණයක නැවුම් බව ලබක් ලැබේ. Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව වාශිපීකරණ දෙකක් සහ පංකා භාවිතා කරමින් ශීතකරණය සහ අධිශීතකරණ කොටස් සිසිලනය වෙන් වෙන්ව කළමනාකරණය කරයි. මෙය 70% දක්වා තෙතමනය රඳවා තබා ගැනීම සහතික කරයි. එමෙන්ම සුවඳ මිශ්‍ර වීම වළක්වන අතර, දිගු කාලයක් සඳහා නැවුම් ප්‍රශස්ත බව රඳවා ගනියි.

Active Fresh Filter¬ මගින් ශීතකරණය තුළ වාතය පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නා අතර 99.99%ක් බැක්ටීරියා ඉවත් කිරීම මගින් ආහාර දූෂිත වීමේ අවදානම අඩු කරයි. එය ගන්ධයන් උදාසීන කරන අතර, සක්‍රීය කාබන් ෆිල්ටරය හරහා වාතය නිරන්තරයෙන් විෂබීජ හරණය කර දුර්ගන්ධය ඉවත් කරයි.

Power Cool සහ Power Freeze   ක්‍රියාකාරකම් මගින් වේගවත් සිසිලනය සහ හිමායනය (Freezing) සිදු කරයි. ඉක්මණින් බීම වර්ග ශීත කිරීම හෝ කෙටි කාලයක් තුළ ආහාර ශීත කිරීම සක්‍රිය කරයි. ඉක්මණින් ශීත කිරීම හෝ අයිස් සෑදීම අවශ්‍ය වන අවස්ථා සඳහා මෙම අංගය ඉතා යෝග්‍ය වේ.

Digital Inverter compressor

ඩිජිටල් ඉන්වර්ටර් සම්පීඩකය මගින් ස්ථාවර සිසිලනය, විදුලි නාස්තිය අඩු කිරීම සහ බිඳවැටීම් සහ ගෙවීයාම අවම කරයි. වසර 20ක වගකීමක් සහිතව විශ්වාසනීය දිගු කාලීන භාවිතය සහතික කරයි.

නව Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව රු. 304,999ක ආරම්භක මිලක සිට සිංහගිරි, සිංගර් සහ දම්රෝ වෙතින් මිලදී ගත හැක.

 

 

 

 

 

 



අදහස් (0)

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 

You may also like

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්
2025 පෙබරවාරි මස 07 19 0

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම


උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ
2025 ජනවාරි මස 23 104 0

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM


“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී
2025 ජනවාරි මස 08 823 0

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.


HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.
2024 දෙසැම්බර් මස 24 762 2

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ


ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි
2024 දෙසැම්බර් මස 20 359 0

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය


2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”
2024 දෙසැම්බර් මස 20 249 0

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 19 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 104 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 823 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site