මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු ව
විශේෂාංග
මාලිමාවේ ජයෙන් ඔබ්බට
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ
එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනා
ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක්
පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය
ආණ්ඩුවට භාරදූර වගකීමක්
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු ම
ජයග්‍රහණය අබියස අභියෝගය
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණය
ජනතාවාදී ජයග්‍රහණයක ප්‍රතිඵලයක්
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්
එදා - මෙදා දේශපාලක අමුතු කතා
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර
නුවණ නැත්තෝ දහම් රස නොදන්නෝය
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භා
අලි සංගණනයටත් තාක්ෂණික බාධා
ලංකාවේ අපට අලි-ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවකි. මෙරට ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හරපද්
අද ඡන්දෙන් ජනතා මතය ජය ගන්වමු
අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය රටේ ජනතාවට ඉතාමත් වැදගත් වන්නේ ජාතික ව්‍යවස්ථාදායකය වන ලංකාවේ පාර්ලිමේන්ත
ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව කතා කරයි - ජිවෝන් දිවිනසා ගත්තේ නැහැ
කොම්පඤ්ඤ වීදිය ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවා සහ සිසුවිය සිද්ධිය අප කාගේත් හදවත්
ඉල්මහ විරුවෝ
තිස්පස්වැනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ශ්‍රී ලංකාව 1815 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව
පුංචි එංගලන්ත තැපැල්හලේ ඉරණම කුමක් වේද?
විශ්ව තැපැල් සංගමයේ ප්රමිතීන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ග
ප්‍රමුඛත්වය ඡන්දයද? ආර්ථිකයද?
ජනාධිපතිවරණය අවසන් විය. හෙට මහමැතිවරණය අවසන් වේ. එසේ වුවද ඡන්ද පැවැත්වීම එතැනින් නවතින බවක් පෙනෙන්නට නැත. මහ මැති
නිසඳැස පිටුදැකීම අමරසේකරගේ දුර්මතයක්
නූතන කෙටිකතාව නවකතාව කවිය ඇතුළු සාහිත්‍යාංග අරභයා විමර්ශන කෘති රැසක් ලියා පළකොට නූතන සිංහල සාහිත්‍ය විචාරය පෝෂ
ආර්ථිකයට වරායෙන් උත්තර
අවුරුදු දෙදහසකට අධික ඉතිහාසයක් කොළඹ වරාය සතුව ඇත. අරාබි, චීන සහ රෝම ජාතික නාවිකයෝ වෙළෙඳාම සඳහා මෙහි පැමිණියහ. පසුව
ට්‍රම්ප් ඝාතන තැතේ සුලමුල
රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් විය. එය සැබැවින්ම සුවිශේෂී ජයග්ර
සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය
වෙනසක් වෙනුවෙන් ඉවසීම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවට මේ දිනවල සිදුවී ඇත්තේ රට මුහුණ දී ඇති ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවක් න
සාධාරණ සමාජයක් පැතූ මාදුළුවාවේ සෝභිත නාහිමි
මාදුළුවාවේ සෝභිත මහනාහිමිපාණන් වහන්සේගේ දුරදර්ශීත්වය නොවුවේ නම්, උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නොපැවතියේ නම් උ
අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතය
ගෝන දඩයමේ ගිය සැරයන්ට දුන් දඬුවමට දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් වනජීවියට පාඩමක්
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටින වල් ඌරන්, මුවන් සහ ගෝනුන් මරා මස් කර විකුණන ජාවාරමක සුලමුල මේ වන විට වනජීවී දෙපා
ඡන්දය කාටද? කුමටද?
2024 පාර්ලිමේන්තු මැතිවරණය මෙම මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. එය ව්‍යවස්ථාදායකය පිළිබද බලය පාර්ලිමේන්තුවට ලබා
හෙළයේ මහා ගාන්ධර්වයා - අමරදේව
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ 8 වැනි ගුණ සමරුව ඉකුත් 3 වැනිදාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
විදේශ ආධාරවලින් රට හැදෙයිද?
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු අනුගමනය කරන ලද සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් රට සැලකිය යුතු මට්
අපනයන ප්‍රවර්ධනයේ අවශ්‍යතාව
මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා වන බවක් දැකිය හැකිය. මුදල් මුද්‍රණය කිරීම යනු කුමක්ද යන්න තේරු
ලෝක බලවතා කමලාද? ට්‍රම්ප්ද?
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජ
යුගයට ගැළපෙන දේශපාලනය
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක