විධායක ජනාධිපතිධුරය පිළිබඳව සංවාදය නැවත වතාවක් මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව දැන් කා
විශේෂාංග
පළාත් සභා මැතිවරණයයට කඹ ඇදීම
පොදු සන්ධානයක් තනා ගැනීම අරබයා ජනපතිවරයා කැපව සිටින ආකාරය සැළකිල්ලට ගැනීමේදී,
කසළ ප්රශ්නයේ යථාර්ථය කවුරුත් තේරුම් ගත යුතු
පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාඩු කසළ ව්‍යාපෘතිය ඒ පළාතේ ජනතාවගේ ප්‍රබල විරෝධයට හේතුවී තිබේ.
19-කප්පාදුවේ දේශපාලන කැලඹීම
දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ යම්කිසි අරමුණක් ඉටුකර ගැනීමටය. එහෙත් එම ප්‍රතිසංස්කරණ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු න
මුළා වූ මුතානාගේ විමතිය දනවන ආපසු හැරීම
ඉස්ලාමීය රාජ්‍යය ලෙසින් හැඳින්වෙන අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායම හා එක්වීම සඳහා මීට වසර පහකට ඉහතදී සිරියා
මනාළයකු නැතිව විවාහයට සූදානම් වීම
ජනපතිවරයා ලෙස සම්පූර්ණ වසර 5 ක ධූර කාලය සම්පූර්ණ කරන තෙක් ජනපතිවරණයක් නොකැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප
කුඩු ඇල්ලීමට දායක වූ සැමට අපේ ප්‍රණාමය
රුපියල් කෝටි 295ක් පමණ වටිනා වෙළෙඳපොළ වටිනාකම සහිත හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 490ක් සමග මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති මත
ජිනීවා යෝජනා ඉවත්විය යුතුද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහා සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වූයේ පසුගිය 25
බීඩි කොළ - ගම්මිරිස් ජාවාරම් නතරකළ නොහැකිද
අපේ රටේ බොහොමයක් ව්‍යාපාර සහ ජාවාරම් අතර වෙනස හඳුනාගත නොහැකි තරමට වැඩ සිදුවෙමින් තිබේ.
ඡන්දෙට කිට්ටුව උඩුයටිකුරුවන පෙරැළියක්
මහින්ද මෛත්‍රී සාකච්ඡාව, නව සන්ධානය, වෙල්ගම-ප්‍රසන්න විවාදය, ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ පිල් මාරු සූදානම,
ව්‍යවස්ථා සභා අර්බුදය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් සමඟ ඇතිකරගත් විරසකයෙන් පසුව රාජපක්ෂ පිළ හා එක්ව ප්‍රස
ලිබරල්වාදයේ අනාගතය
මෑත කාලයේ ලියැවුණු පොත් කීපයක් මෙහිදී අතිශය වැදගත්ය.
අපේ ඇඟලුම්වලට චීන-ඉන්දියා සහන ගන්න බැරිද
ඇඟලුම් කර්මාන්තයේ පවතින ප්‍රශ්න රැසක් පිිළිබඳ ලිපියක් පසුගිය සතියේ අඟහරුවාදා (12) අප පුවත්පතේ පළ විය.
ව්‍යවස්ථා සභාවට ගල් මුල්
ව්‍යවස්ථාදායක සභාව ගැන මේ දිනවල ලොකු වාදයක් දිග හැරී ඇත්තේ පසුගිය 05 වන දින ජනාධිපති විසින් පාර්ලිමේන්තුව අමතා කළ
පිලිපීන ජනපති මත් විරෝධී සටන තද කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ
ඒකාබද්ධ විපක්ෂයේ අළු යට ගිනි පුපුරු
සන්ධානයක් ඇතිකර ගැනීමේ සූදානමකින් පසුවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ,
කම්හල් ඉදිකිරීමේදී ජනතාව පාරට දාන්න එපා
කිසියම් පළාතක කම්හල් ඉදිවීම ඒ පළාතේ සංවර්ධනයට හේතුවන කාරණාවක් විය යුතුය.
රට වනසන භයානක බලවේග
පනස් හයේ පෙරැළියට පදනමක් වූයේ පංච මහා බලවේගයයි.
නාමල් - නාලක - මධූෂ් තුන් ඈඳුනු මගඩි නාටකය
අපේ රටේ ජනාධිපතිවරයෙක් ඝාතනයට උත්සාහයක් වත් දැරුවේ නම් ඒ යම් කිසි යුධමය වටාපිටාවක් තිබූ කාලවකාවනුවලදී ත්‍රස්ත
උඩුගං බලා පිහිනීම කලාකරුවාගේ කාර්යයක්
ඔහු ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ තම මුද්‍රාව සනිටුහන් කළ නිර්මාණශීලි අධ්යක්ෂවරයෙකි. ඔහු කළ බොහෝ නිර්මාණ මෙරට සෑම ස
ජනපති අපේක්ෂක අර්බුදය
ජනාධිපති අපේක්ෂක අර්බුදය මේ වන විට ඔඩුදුවන තත්ත්වයට පත්වෙමින් තිබේ.
පුරාවිද්‍යා නීතියට පිටුපාන්න කිසිවකුටත් අයිතියක් නෑ
මුලතිව්හි පිහිටි ගුරුකන්ද විහාරය පසුගිය දිනවල රටේ කතාබහට ලක්වූයේ එම විහාරභූමිය තුළ බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකි
දිළිඳුකමේ ජාතික අර්බුදය
ප්රජාතන්ත්රවාදය කල්ලිතන්ත්රවාදයක අත්අඩංගුවේ පසුවන බව සැබෑවකි.
මන්නාරම සමූහ මිනීවළේ ඉරණම
මන්නාරම සමූහ මිනීවළෙන් ලබා ගත් අස්ථි සාම්පල සම්බන්ධ කාබන් පර්යේෂණ වාර්ථාව ඉකුත් 14 වැනි දා ලැබීමට නියමිතව තිබිණි.
සාම්ප්‍රදායික රාමුවේ සිට පාතාලය - කුඩු මඬින්න බෑ
සමාජ පිළිලයක්ව පවතින පාතාලය මේ වනවිට ප්රමුඛ මාතෘකාවය. ඒ පාතාල නායකයකු වන මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගු
ජාතික ආණ්ඩු සංකල්පය වැරැදි මාවතකට දාන්න එපා
ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී ලොකු කතිකාවක් හටගෙන තිබිණි.
අසමත් අතීතයෙන් පාඩමක්
මෙම වර්ෂයේ ජනවාරි 8 වෙනි දිනයත් සමඟින් ගෙවී ගියේ ‘යහපාලනය’ යැයි නම් කෙරුණු දේශපාලනයක් කිරීම සඳහා රටේ ජනාධිපතිධුර
අල ගොවියා වෙනුවෙන් ගත් තීරණය අගයමු
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදන
රටකට මෙහෙම යන්න පුළුවන්ද
මේ වනවිට රටක් හැටියට ලංකාව තිබෙන්නේ සියලු අංශයන්ගෙන් කුණු වී ඕජස් ගලන තැනකය.
ගොවීන් හාන්සි කළ රට හරක්
ඇතැම් බලධාරීන් ‘හරක් වැඩ’ කරන බවට ජනතාව චෝදනා කරන්නේ කලක පටන්ය. ‘හරක් වැඩ’ යනුවෙන් ඔවුන් එදා අදහස් කළේ වැරදි යමක්