ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර වන සපතකන්‍යා අනතුර සිදුවී අදට (4) වසර 43 ක් සපිරේ.1974.12.04 වැනි දින මක්
විශේෂාංග
ජාතියේ සන්නිවේදන ගුරු
කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතා ඊයේ ඊයේ 3 වැනිදා අනූහය වැනි විය සැපිරීය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජන්ම ශත සංවත්සරයේදී චීනයෙන් උපහාර ලබන ඉඹුල්ගොඩ වීරයා - ඇස්.ඩී.
‘මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති’ යනුවෙන් සුභාෂිත කවියා සිය මියුරු කවි බසින
කොටහේනේ කප් ගහපු උඩවැඩියා මල - නන්දා මාලනී
මේ වූ කලී කොළඹ කොටහේනේ කාසිසෙට්ටි වත්තේ හත්වැනි පටු මාවතේ පේළි නිවසක ජීවත් වූ පුංචි කෙල්ලකගේ කතාවයි. නම කී පමණකින
ණය ගෙවීම අභියෝගයක්
ගෝඨාගේ ගුණ වැයීම, නීති විරෝධී වැඩ නවත්වලාද, ආර්ථිකය හැදුවාද, ඒකපුද්ගල ණය, විදේශ ආයෝජන, අයවැයට නැගෙන චෝදනා, උද්ධමනය,
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එඩ්වින් ආරියදාස වියතාණෝ
ඔහු සුවිශේෂී මිනිසෙකි. සැබෑ ගැමි සුවඳ විහිදුවමින් අව්‍යාජත්වයත් නිරංකාරකමත් සිය ජීවිතයට ආභරණයක් කරගත් මේ ජ්‍යෙ
සාපෙළ දරුවන්ට නොමිලේ උගන්වන අකුරම්බොඩ ‘රෑ ඉස්කෝලේ’
මාතලේ දිස්ත්‍රික්කයට අයත් අකුරම්බඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ ඉගෙනුම ලබන මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින ස
ජනවාරි වසන්තයේ පලදීම
‘ජනවාරි වසන්තය’ ලංකාවට අත්පත් කරදී ඇත්තේ ‘අරාබි වසන්තය’ විසින් ඊජිප්තුවට, ඉරාකයට, ලිබියාවට සහ සිරියාවට අත්කර දෙ
යුක්තිය මුක්තියට පාවාදීම
කෝපයෙන් මත් වූ විට අනුන් කුමක් කරන්නේ ද යන වග පසෙක තබා තමන් කුමක් කරන්නේ ද යන වගවත් අපි නොදනිමු. බොහෝ විට හදිසි කෝපය
නිට්ටඹුව පොලිසියට මෙච්චර හයියක් කොහෙන්ද
නීතිය හා සාමය රැකීමට සිටින පොලිසියෙන් මහජනතාවට සිදුවන අසාධාරණ ගැන කතා ඕනෑ තරම් ඇත. එවැනි අවස්ථාවල කොමිෂන් සභා වැ
ආණ්ඩුව බයද
පළාත් පාලන මැතිවරණය සම්බන්ධ කතිකාව බොහෝ කලක සිට තිබෙන්නකි. මේ සමඟම ජනතා පරමාධිපත්‍යය සම්බන්ධව ද සාකච්ඡාවක් තිබේ.
ශ්‍රී ලංකා ගුවන් කලාපයට අලුත් ආරක්ෂණ පද්ධතියක්
ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය නියමුවන්ට වඩාත් ආරක්ෂක කලාපයක් බවට පත් කරමින් ලොව නවීනතම තාක්ෂණයෙන් ගනුදෙනු කළ හැකි AD
ඡන්ද ඉරණම
ශ්‍රී ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය උදෙසා ‘ජාතිවාදය’ යන්න නැතුවම බැරි දෙයක් වී ඇත. එකම රටක් තුළ ජීවත්වන මනුෂ්‍යත්ව
‘මට ගෙයක් දෙන්න’..හැබැයි ‘උදාගම්වල’ සින්දු කියන්න නම් කතා කරන්න එපා”
මම ආඩම්බරකාරයන් කොතෙකුත් දැක ඇත්තෙමි. මම කෙළින් වැඩ කරන ඍජු ප්‍රතිපත්ති ඇති මිනිසුන් දැක ඇත්තෙමි. අයුක්තිය උදෙසා
ලක්ෂ 62 ජනවරමට වග කියන්න කෙනෙක් නෑ
මේ ගොල්ලෝ එකට තරඟ වැදුණේ නැතත් එකට ඉන්න කණ්ඩායම්. හොරකම් කිරීමේදී, ආර්ථික ප්‍රතිපත්තියේදී, දේශපාලන සංස්කෘතියේදී,
1818 නිදහස් අරගලයට වසර 200යි
ඌව වෙල්ලස්සේ පළමු නිදහස් අරගලයට නායකත්වය දුන් මොනරවිල වීර කැප්පැටිපොළ විරුවා දේශද්‍රෝහියකු ලෙස නම් කර බ්‍රිතා
හවුලේ අවුල
මේ රටේ අද තිබෙන්නේ එජාපය සහ ශ්‍රීලනීපය යන පක්ෂ දෙකේ එකතුවකින් සෑදුන සමගි සන්ධාන ආණ්ඩුවක් යැයි බොහෝ අවස්ථාවල ආණ්
බස්එක මිස් වෙයිද
ධනය අසීමිත ලෙසින් පොදිගසා ගන්නා ධනපති ක්‍රමය ලොව පුරා ප්‍රචලිත වන්නේ හොරකම සමඟය. දුෂණ හා අක්‍රමිකතා කරපින්නා ගෙන
ආණ්ඩුව - ගිංතොට සහ පොලිසිය
දිනය නොවැම්බර් 13 වැනිදා ය. වේලාව සවස 4.30ට පමණ ඇත. ගාල්ල, ගිංතොට විදානගම මහ පාර දිගේ තනි රෝදයෙන් පැමිණි යතුරු පැදිය නත
මේ නීල හරිත අයවැයක් ද
සුපුරුදු දේශපාලන අඩපාලි එසේම තිබියදී මංගල සමරවීර ඇමැතිවරයාගේ මංගල අයවැය ගැන ආර්ථික විද්‍යා ක්ෂේත්රයෙහි යම්
රටේ චිත්‍රය අපැහැදිලියි
රටේ පවත්නා තත්ත්වය පිළිබඳව ඇත්තේ පැහැදිලි චිත්‍රයක් නොවේ. පැහැදිලි බලාපොරොත්තුවක් තබාගත හැකි වාතාවරණයක් නැත.
සිය පෙම්වතිය වෙනුවෙන් “එන්න මද නලේ” ගීතය ලියූ කරූ
ඔහු සැලකෙන්නේ ඕනෑම කාලයක මතක හිටින චිත්‍රපට ගීත රචකයින් අතරින් වඩාත් සිත් ඇදගත් ප්‍රේමනීය ගීත රචකයා ලෙසය. ඔහු එන
කුමන බාධක ආවත් එජාප-ශ්‍රීලනිප හවුල ඉදිරියටම
පිට පිටම දෙවැනි සතියටත් සභාග රජයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකය
අයවැයේ පීඩාව එන වසරේ දැනේවි
මංගලගේ මංගල අය වැය, ස්මාර්ට් අය වැය කියන්නේ මොකක්ද? එය භයංකරයි කියන්නේ ඇයි. ව්‍යවසායකත්වය නගාසිටුවීම, බදුබර, ජනතාව
වැරදුණු තැනින් නැවුම් ගමනක්
”බලයට පත්කිරීමට මා ද දායකවූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සමත්කම දක්වන්නේ තම අසමත්කම් ප්‍රදර්ශනය කිරීමට ය.” මේ ප්
පුංචි ඡන්දෙන් විසිවෙයිද බේරෙයිද
පළාත් පාලන ආයතන 341ට සභිකයන් 8356ක් තෝරා ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණය ලබන වසර මුල පැවැත්වෙනු ඇත.
රියැලිටි තරග අතරේ බින්න බැසගත් සුභාවිත ගීතය
දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය පිළිබඳව ජනතාව අතර වඩාත්ම කතාබහට ලක්වූයේ ඩ්‍රීම් ස්ටාර් 5 වාරයේ පැවැති තරගයයි. එම වසරේ කි
සංවර්ධන ඉලක්කය සාර්ථක වෙයිද
ඕනෑම රජයක් ඊළඟ මූල්‍ය වර්ෂය වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්රදායකි. ඉදිරි වර්ෂය සඳහා ආණ්ඩුවේ ව
කොමිෂන් සභාවල පැටිකිරිය මෙන්න
දෙනෝ දාහක් බලා සිටිය දී පාසල් යන තම දියණිය ඉදිරිපිට මහ පාර මැද පියකුට පොලිසියෙන් පහර කෑමට සිදුවුව හොත් එම පියාට සහ
ජීවන බර වැඩි කළ අයවැයක්
මුදල් ඇමතිවරයා විසින් නොවැම්බර් 9 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ වත්මන් රජයේ හතරවන වර්ෂය තුළ ක්‍රිය

