ඉකුත් දින කිහිපයේ ලංකාවේ සතර දිග්භාගයට අධික වැස්සක් වැටුණේය. මේ මොහොතේද සමහර පළාත් වල ඇතැම් ප්‍රදේශ වලට ඒ අයුරි
විශේෂාංග
හිරවු දොරටුව අරින්න වික්ටෝරියා ජලාශ පතුලට ගිය බිහිසුණු ගමන
පංගුපේරුවක් නොබලා අයියා මලෝ දෙදෙනා තම වෘත්තිය වෙනුවෙන් කැපවූහ. ඒ අයියා මලෝ දෙදෙනා ආරියශීල වික්‍රමනායක හා රුවන්
පින්තූරද? සිතුවම්ද?
අති තාත්වික චිත්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප්රවණතා ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී
කණ්ඩුල නැව ගොඩගත් හැටි
චින්තනයේ අතු රිකිල්ල විසල් ගසක් බවට පත්වනු දැකීම ආරියශිල වික්‍රමනායක නම් දිරිය මිනිසාගේ අභිලාෂය බවට පත්ව තිබු
බි්රතාන්ය රජමැදුරුවල හොල්මන් සහ අවතාර
‘ඔටුන්න දරන හිසට සැනසිල්ලක් නොමැත්තේය’ යන පැරණි කියමන බි්රතාන්යයේ රාජකීයයන් අතර ප්රකටය. මෙවැනි ප්‍රකාශන
පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පණ්ඩිතයාකුඹුරු යායට ඉහළින් බැලූ බැල්මට පෙනෙන කඳුය
වැදි පරිනාමය කියාදෙන වැදි ජන කෞතුකාගාරය
වැද්දන් ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ය. ඔවුන් ලෝකයේ දැනට ජීවත්වන ආදිවාසීන් අතුරින් පැරැණිතම ජන කොටසකි. වැද්දන් දැකීමට
දමිල කොටි කතගේ සත්‍ය කතාව
”දෙමළ කොටි කාන්තාවක්” යනු ඕස්ටේ්රලියාවේ ඇලන් සහ උන්වින් ප්‍රකාශන සමාගම විසින් මේ වසරේ පළ කරනු ලැබූ පිටු 320කි
ගී කියන තල්මසුන් සොයා කළ ගවේෂණයක්
‘‘මහ මුහුද නිසසලය. අප ගමන් කළ බෝට්ටුවට ජල කඳ වදින ශබ්දය හැර වෙනත් ශබ්දයක් ඇසෙන්නේ නැත. වරින් වර ඉහළ පහළ යන තල්මසුන්
මිනිස්සු නිදාගන්නකෙට ගෙරවනවා වගේ අලිත් ගෙරවනවා
ගල්ඔය ජාතික වනෝද්‍යානය වල් අලින්ට පාරාදීසයකි. වැසි සමයට වනාන්තරයේ ඔවුන්ට ඇති තරම් ආහාර තිබේ. ක්‍රමයෙන් නියං සමය
එළවළු විකුණන තැපැල් කන්තෝරුව
තැපැල් කන්තෝරුවට කවුරු හෝ යන්නේ මුද්දරයක් ගැනීමටය. එක්කෝ ලියුමක් දාන්නය නැත්නම් ලියුමක් හෝ පාර්සලයක් ලියාපදිංච
ලංකාවේ භූ තාපයෙන් විදුලිය
අපේ මහ පොළොවේ උණුදිය උල්පත් සැඟවී පවතී. ඒ දිය උල්පත් ඔස්සේ අනාගතයේ දී භූ තාපයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් අප වෙ
වෙළෙඳ සංකීර්ණයක් වූ ලන්දේසි රෝහලේ කතාව
කොළඹ කොටුව! සියවස් කිහිපයකට පෙරාතුව පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කළ අවධියේදී ඉදිකෙරුණු බළකොටුව හේතුවෙන් කොළඹ කොට
හෙනානිගල තෙමෙන වැදි පරපුරේ කඳුළු
හෙනානිගල නම් වූ පර්වතය සෝබරව බලා සිටින්නේය. ඒ පර්වතය ඉදිරියෙන් ඉදිවූ හෙනානිගල වැවේ දිය දහර කඳුළු බිඳුසේ ඇළ මාර්ග
යුධ විරුවන්ගේ දහදියෙන් තැනුණු අපූරු මංපෙතක්
හිරු ගිනියම්ය. වැගිරෙන දාහයට මද පවන තරමක සිසිලක්ය. මම කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට රාජ්‍ය ලේඛනාගාර ගොඩනැගිල්ල අස
කොළ දිවියකු බේරාගත් අපූරු මෙහෙයුමක්
මීගහකිවුල, කරමැටිය වැලිතුඩුව ගමේ බොහෝ දෙනකු පානීය ජලය ලබා ගන්නේ තම ගෙවතුවල ඉදිකරගනු ලැබූ ළිං වලිනි. අඩි තිහ හතළිහ
අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත
පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා
අධිවේගී මාර්ගයේ ගිය ගමනක්
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් කොට්ටාවේ සිට ගාල්ලට අප ගමන් ඇරැඹුවේ ඉකුත් බ්‍රහස්පතින්දා උදේ 11ටය. කොට්ටාවේ සිට ග
කාබයිඞ් පළතුරු රටපුරා
නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නකු දිනකට පළතුරු ග්‍රෑම් 300-400 ක් අතර ප්‍රමාණයක් ආහාරයට ගත යුතු බව පෝෂණ විද්‍යාඥය
ඉඟිනියාගල කන්දේ දිවියා කොටුවෙයි
දවසක් එක්ගල්ඔය වැව් පිටියේ වෙඩි වැදිච්ච අලියෙක් බොහොම අමාරුවෙන් අවට සැරිසරනවා කියලා උද්‍යාන මූලස්ථාන කාර්යාලය
වැද්දන්ට හිත්ලාන ජනාධිපති හූරා
”මේ ඇත්තො නං මොන එකකුටවත් කතා දමන්නත් කොදොයි. මේ ඇත්තන්ට හිත්ලෑවොත් තමයි මේ ඇත්තන්ගෙ කොලපොජ්ජ ඇනව් කලන්නෙ කොදොයි
දෙසැම්බර් මාසයේ ඔබේ කල දවස
මේෂ ලග්නය පොදු තත්ත්වය: මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක රවි, ගුරු බලයෙන් හැසිරෙන මෙම මාසයයේ දී ඔ
ලංකාවේ උසම ගම්මානයේ උසම තැන සිට
නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි. ශ්‍රී ලංකාවේ උස
තිස්පස් වසරකට පෙර සප්තකන්‍යා කඳුවැටියේ සිදුවුණු මහා ගුවන් අනතුර
ශ්‍රී ලංකාවේ විශාලතම මගී ගුවන් යානා අනතුර සිදුවී අදට (දෙසැම්බර් 04) හරියටම වසර 37ක් ගත වන්නේ අපගේ මතකය යළිත් අවදි කරව
ඉතිහාසයක් වෙනස්කළ පනාකඩුව තඹ සන්නස
‘‘පාසල අරිලා මම ගෙදර ආවේ වෙලේ නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුට්ටෝ
වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහ
ගල් ඔය වන උයනේ "ශිල්පාගේ" දඩ කෙළිය අවසන් වෙයි
”කුළු හරක් ඉන්න පැත්තට තුවක්කුව දික් කළේ ”ශිල්පා” තමයි කියලා මට හිතුණා. තවත් තප්පරේකින් දෙකකින් ”ශිල්පගේ” උණ්ඩය
රටේ බාගයක් වැනසු උඩරට මහා කැරුල්ල
සිංහලේ අවසාන රාජධානිය වූ කන්ද උඩරට සෙංකඩගල රාජධානියද 1815 මාර්තු 02 වැනි දින අත්සන් කළ ගිවිසුමෙන් පසුව අවසන් විය. මෙම
පෙම්කෙළින තල්මසුන් බලන්නට සුවපහසු නැවකින් මිරිස්සට ගමනක්
එක් පසෙකින් හරිත පැහැයෙන් බබලන ගොඩබිම තීරය දිස්වෙයි. තවත් පසෙකින් දිස්වන්නේ ඉමක් නොපෙනෙන ඉන්දියන් සාගරයයි. දැවැ
ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණික
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව මැණික් සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ බව ඓතිහාසික සාක්ෂි නිරීක්ෂණය කිරීමේදී අනාවරණ

