ගෙවලුත් උඩු යටි කර හදයි By None // 2012 මැයි 10 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බටහිර ඔස්ට්‍රියාවේ ටර්ටන් ගමේ ඉදිකළ අරුම පුදුම නිවසක් බැලීමට සංචාරකයෝ ඇදී එති. උඩු යටිකුරු කැර මේ නිවස නිර්මාන්‍ය කළ මරෙක් රොස්හන්සිකි හා ඉරෙක් ග්ලොවාකි නම් පෝලන්ත ගෘහ නිර්මාණ ශිල්පින් දෙදෙනා එහි නානකාමරය, ළමා නිදන කාමරය හා ගරාජය ද උඩුයටි කැර නිර්මාණ කළහ. Facebook Twitter Google+ Recommended Articles දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය දළදා මැදුරේ වතගොත දළදා දැක්මට පෙර ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක් පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය