දුමින්දට ප්‍රතිකාර කළ හැටි


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම ඝාතනයෙන් පසු කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ද, එතැනින් සිංගප්පූර්වේ එලිසබෙත් මවුන්ත් රෝහලට ද පසුගිය මාර්තු මාසයේ කොළඹ නවලෝක රෝහලට ද ඇතුළු කර ප්‍රතිකාර ගත් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් මාධ්‍යය වෙත නිකුත් කැරිණි.