මළ පූසා පියාඹයි By None // 2012 ජුනි 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕලන්ද ජාතික තරුණයකු වන බර්ටි ජන්සෙන් මියගිය තම සුරතල් බළලා ඉදිරිපියටත් තමා ළඟම තබා ගැනීම සඳහා අපූරු ක්‍රමයක් යෙදීය. මෝටර් රථයකට යටවීමෙන් මියගිය සුරතල් බළලා බෙහෙත් ගැල්වූ ඔහු දුරස්ථ පාලකයක් මගින් හැසිරවිය හැකි සෙල්ලම් හෙලිකොප්ටරයක් ලෙස බළලා නිර්මාණය කළේය. ‘ඔර්විල් කුරුල්ලන්ට හරිම ආසයි. එයා දැන් කුරුල්ලෙක් වගේ ඉගිලෙනවා. මම ඔර්විල්ගේ ආශාව ඉෂ්ට කළා.‘ ජන්සන් එහෙම කියයි. Facebook Twitter Google+ Recommended Articles දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය දළදා මැදුරේ වතගොත දළදා දැක්මට පෙර ට්රම්ප් ට TIK TOK ප්රහාරයක් පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි ශ්රී දළදා පූජා - ප්රදර්ශන ඉතිහාසය