මුහුදු කටුගෙය යළි විවෘත වේ


ගාල්ල කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය වසර හතර හමාරකට පසු යළි විවෘත විය. පැරැණි කොටු දොරකඩ ඕලන්ද බඩු ගබඩාවේ බිම් මහලේ පිහිටි මේ කටුගෙය සුනාමියට විනාශ විය. මුහුදු ජීවින් හා මුහුදු ආශ‍්‍රිත පරිසරය දැකගත හැකි එකම කටුගෙය මෙයයි. මුහුදු බෙල්ලෝ බිජුලන කැස්බෑවා තල්මස් සැකිල්ල මා දැල් අදින මිනිස්සු ධීවර කතක් ශී‍්‍ර ලංකාවේ තැනූ නැවක ආකෘතියක්