වෙසක් ළඟයි පහන් එළියත් ළඟයි


මදුරාගල අම්පිටිගල  සකපෝරු මේ දිනවල කරකැවෙනුයේ   මැටි පහන් නිපදවීමටයි.වෙසක් සමයේ මැටි පහන් වලට  ඇත්තේ ලොකු ඉල්ලුමකි . මැටි පහනක තොග මිල රුපියල් 1.75 කි. සිල්ලර මිල රුපියල් 2.50 කි. දිනකට එක් අයකුට මැටි පහන් සහසක් පමණ නිපදවිය හැකි අතර  එසේ සැකසු මැටි පහන්  වියලා පුළුස්සා ගැනිමට දින දෙකක් පමණ ගතවේ ඡායාරූප- විශ්ව ගැමුණු ප්‍රියංකර