ස්වර්ණ නාගයෝ නාග ලේත් බොති By None // 2012 පෙබ 24 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තායිලන්ත හමුදා විශේෂ බළකායේ පුහුණු පාඨමාලාවක් අවසන් කළ ඇමෙරිකා හමුදා භටයෝ පසුගිය දා විසිරැ ගියහ. කෝබ්රා ගෝල්ඩ් (ස්වර්ණ නාග) නමින් හැඳින් වූ මෙම පාඨමාලාව තායිලන්ත විශේෂ බළකායට අයත් චොන්බුරි හමුදා කඳවුරේ පැවැත්විණි. කැලැ සටන් වල දී කුසගින්න නිවා ගැනීම සඳහා ආහාර සපයා ගන්නා ආකාරය ඇමෙරිකාව එහි දී අත්හදා බැලීය. නාගයන්ගේ ලේ බිව් ඔවුහු කැරපොත්තන් ගැඩිවිලන් ඇතුළු අතට හසුවන ඕනෑම සතකු ආහාරයට ගන්නා අන්දම තායි හමුදාව ඔවුනට උගැන්වීය. මෙයට පෙර ජපාන, ඉන්දුනීසියා, දකුණු කොරියා, විශේෂ බළකා භට කණ්ඩායම් තායිලන්තයේ දී මේ පුහුණුව ලදහ. Facebook Twitter Google+ Recommended Articles දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය දළදා මැදුරේ වතගොත දළදා දැක්මට පෙර ට්රම්ප් ට TIK TOK ප්රහාරයක් පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි ශ්රී දළදා පූජා - ප්රදර්ශන ඉතිහාසය