20 ට එරෙහිව උසාවිය ඉදිරිපිට විරෝධතා


(ශාන්ත රත්නායක)

විසිවැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට  එරෙහිව ජනතා නීතීඥ සංගමය හා සිවිල් සංවිධන එක්ව අද (06) කොළඹ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විය.

එයට නීතීඥවරු ඇතුළු සිවිල් සංවිධාන රැසක පිරිස සහභාගි වූහ.