73 වැනි නිදහස් සැමරුම


( ඡායාරූප - ළහිරු හර්ෂණ- කොළඹ නිදහස් චතුරඝ්‍රය )


( ඡයාරූප ශාන්ත රත්නායක) 

(බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දෙව්මැඳුර)


( ශාන්ත රත්නායක ) බම්බලපිටිය කදිරේෂන්  කෝවිල 


( ගයාන් අමරසේකර )

නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ධම්මකිත්තියාරාමයේ පැවැති උත්සවය. එ හිදී ශ්‍රී ලංකාවේ පළමු අගමැති මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට උපහාර දැක්වීම ද සිදු කෙරිණි.


(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)


(කේෂර ගුණතිලක බිබිල) 


(පාලිත ආරියවංශ -බදුල්ල)  

(ශාන්ත රත්නායක - නිදහස් දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ බැතිමතුන් ආගමික වතාවත් යෙදුණු අයුරු) 


 

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුම් දිනය අද( 04)  කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා , ආරක්ෂ අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රභූන් රාශියකගේ සහභාගීත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය පැවැත්විණි.

ප්‍රධාන උත්සවයට සමගාමීව  ශ්‍රී ලංකාවේ   සෑම දිස්ත්‍රික්කයකම නිදහස් දින සැමරුම් උත්සව සංවිධානය කර තිබිණි.

එහි  අවස්ථා කිහිපයක් ඡායාරූපවල දැක්වෙයි.