අගමැති මධ්‍යම අධිවේගයේ නිරික්ෂණ චාරිකාවක


(ඡායාරුප - ශාන්ත රත්නායක)

අග්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ අද (16) ඉදිකිරීම්  නිරීක්ෂණයක නිරතවිය.

අග්‍රමාත්‍යවරයා මාර්ගයේ ඉදිකිරීම් බාර ඉංජිනේරුවරයා හමුවී ඉදිරි ඉදිකිරිම් කටයුතු සම්බන්ධයෙන් ද  සාකච්ඡා කළේය. 

උසස් අධ්‍යාපනඅමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙයට සහභාගී විය.