අගමැති හා ඇලිස් වෙල්ස් අතර හමුවක්


(ජයමාල් චන්ද්‍රසිරි)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු හා මධ්‍යම ආසියා කටයුතු බාර වැඩබලන ඇමරිකා සහකාර ලේකම් ඇලිස් වෙල්ස් අද(1) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී හමුවිය.